පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට මේ වන විට ඉන්ධන සැපයීම සීමා කිරීමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
Read More »
මෙරට තුළ මුව ආවරණ මුළුමනින් ම ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
Read More »
අද (21) දිනයේ දී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
Read More »
දින හතරක් ඇෆ්ගනිස්තාන ළිඳක සිරවී සිටි 6 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.
Read More »
අද දින සිට වරින් වර විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
Read More »
තංගල්ල ප්‍රදේශයේ දී පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.
Read More »
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.
Read More »
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලව තිබූ සියලු චෝදනා වලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
Read More »
ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා, මිත්තණියගේ නිවසේ සිටි සිය දරුවා පැහැරගෙන ගිය සැකකරු පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා.
Read More »
ගර්භණී මව්වරුන් සඳහා ද බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසනවා.
Read More »
වන අලියකු ඝාතනය කලේ යැයි චෝදනාවට මුලතිව් ඔට්ටුසුඩාන් ප්‍රදේශයේ කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »