කොවිඩ් 19 වෛරසයට අමතරව මේ දිනවල ඩෙංගු හා වෛරස් උණ රෝගයක් ද පැතිර යන බැවින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස යන රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට පියවර ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
Read More »
ගල්ගමුවේ මොට්ටාරම්පොතානේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවකු විදුලි සැර වැදීමෙන් මියගොස්ව තිබෙනවා.
Read More »
හපුතලේ - කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේ දී මුවට තුවක්කුවකින් වෙඩි තැබීම හේතුවෙන් 11 හැවිරිදි දරුවකුගේ බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
Read More »
තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
Read More »
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනයට යොමුකර සිටි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තෙවැනි 20/20 තරගය සඳහා ක්‍රීඩා කිරීමට හැකි වෙතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
Read More »
40 හැවිරිදි පුද්ගලයෙකු සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවක් හා අදාළ පුද්ගලයාගේ බිරිඳ එකම දිනක ගෙල වැලලාගෙන සියදිවි හානිකරගැනීමට උත්සහ කළ පුවතක් කළුබෝවිල රෝහලෙන් වාර්තා වනවා.
Read More »
ආපන ශාලාවක මුළුතැන්ගෙය තුල දී පුද්ගලයෙකු සිරුරට ගිනි ඇවිලීමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිදුල පොලිසිය පවසනවා.
Read More »
සිය මව තම ජංගම දුරකථනය ලබානොදීම හේතුවෙන් උරණ වූ 12 හැවිරිදි පාසල් සිසුවෙකු සියදිවි හානි කරගත් පුවතක් අනුරාධපුර, දහයියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
නිවස ඉදිරිපිට වතුර කරාමයක් අසල තිබූ කුඩා වතුර බේසමකට වැටීමෙන් අවුුරුදු 2 මාස තුනක් වයසැති බිළිඳකු ඊයේ (13) දහවල් මිය ගොස් ඇතැයි තිණියාවල පොලිසිය පවසනවා.
Read More »
"ද නයිට් මැනේජර් " නැමති බ්‍රිතාන්‍ය කතා මාලාවක හින්දි අනුවර්තනය රූගත කිරීම සඳහා ඉන්දීය සුපිරි නළු වන අනිල් කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »
කොවිඩ් වැලඳුණු සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ප්‍රධාන අවයව හා පද්ධති ආශ්‍රිත රෝගයකට ගොදුරු වී ඇති බව අමෙරිකාවේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වීි තිබෙනවා.
Read More »