Latest News

දිවයින පුරා පැවති සෞඛ්‍ය වර්ජනය මැද මෙලොව එළිය දුටු නිවුන්නු ….

දින කිහිපයක් පුරා පැවති හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වැඩවර්ජනය අතරතුර අනපේක්ෂිත මොහොතක සිදුවූ නිවුන් දරු උපතක් පිළිබඳව පස්සර දිසා රෝහලෙන් වාර්තා වෙනවා.
Read More »

සා.පෙළ අසමත් දරුවන්ට විශේෂ අවස්ථාවක්

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන් වෘත්තීය පුහුණුව සඳහා යොමුකර රැකියාගත කිරීමේ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා.
Read More »

මියගිය දරුවාට සුවය පතා දවස් 2ක් සිරුර නිවසේ තබා යාඥා කළ මව හා පියා අත්අඩංගුවට

බඩල්ගම ප්‍රදේශයේ 10 හැවිරිදි පිරිමි දරුවකුගේ මරණය සම්බන්ධයෙන් දරුවාගේ මව, පියා සහ මිත්තනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කොරෝනා වෛරසය සක්‍රීයව පවතින්නේ දවස් 5ක් පමණයි

කොරෝනා වෛරස ආසාදිතයකු තුළ වෛරසය සක්‍රීය ව පවතින්නේ, දින 5ක් පමණක් බවට නවතම පරීක්ෂණ මගින් හෙළි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
Read More »

සැමියා විසින් ගිනි තබා පිළිස්සුම් තුවාල ලැබූ පොලිස් සැරයන්වරිය මියයයි

ගාල්ල - ගෝනපීනුවල ප්‍රදේශයේ දී සිය සැමියා විසින් ගිනි තබා රෝහල්ගත කළ කාන්තා පොලිස් සැරයන්වරිය ඊයේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

කාන්තාවන් සඳහා “ජනනි” අද ආරම්භ වෙයි

බිම් මට්ටමේ දේශපාලනයේ නිරතවනු ලබන කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා කැෆේ සංවිධානය විසින් මෙහෙයවන "ජනනි" වැඩසටහන අද (09) ආරම්භ කිරීමට නියමිතයි.
Read More »