ඕස්ට්‍රෙලියාවේ තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා.
Read More »
ගර්භණී සමයේ කොවිඩ් මර්දන එන්නත ලබාගත් මව්වරුන් බිහිකළ දරුවන් තුළ කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බව නවතම පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
Read More »
චාර්ල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස කිරුළු පලඳින අවස්ථාවේ ඔහුගේ බිරිඳ වන කැමිලාට විශේෂ කිරුළක් ලබාදීමට නියමිත බව වාර්තා වනවා.
Read More »
මහනුවර - වත්තේගම මඩවල ප්‍රදේශයේ නිවසක් පිටුපස පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
අනුරාධපුර, ගල්කුලම ප්‍රධාන මාර්ගයේ උට්ටිමඩුව ප්‍රදේශයේ දී එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනා ගමන්ගත් ත්‍රිරෝද රථයට වනඅලියෙකු පහරදී තිබෙනවා.
Read More »
යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ නම්කර තිබෙනවා.
Read More »
අත් පොරවකින් සහ කැත්තකින් පහරදී තම සහෝදරයාව ඝාතනය කර ඇති පුවතක් පනාමුර පොලිස් වසමේ මුල්ඇඩියාවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
Read More »
ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත පුද්ගලයන් වෙත ලබාදීමේ වැඩසටහනක් ඉන්දියාවේ ක්‍රියාත්මක වනවා.
Read More »
ඉන්දීය ගීත කෝකිලාව ලෙස හැඳින්වෙන ප්‍රවීණ ගායන ශිල්පිනි මංගේෂ්කාර් අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
දකුණු සිරියාවේ Muhammad Fawaz Qetaifan නැමැති 6 හැවිරිදි පිරිමි දරුවෙකු නාඳුනන පුද්ගලයින් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති අතර දරුවා නිදහස් කර ගැනීම සඳහා සිරියානු පවුම් මිලියන 500ක කප්පම් මුදලක් ද ඉල්ලා තිබෙනවා.
Read More »
දින 04කට වැඩි කාලයක් අඩි 104ක් පමණ ගැඹුරැති ළිඳක සිරවී සිටි මොරොක්කෝවේ රයන් නැමැති 5 හැවිරිදි දරුවා මියගොස්ව තිබෙනවා.
Read More »