Latest News

බිරිඳ නිදි යහනේදී සැමියා ඝාතනය කරයි

හොරණ මල් බෙරිගම නිවසක් තුළදී අඹු සැමියන් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිද සැමියාගේ ගෙල සිරකර නිදි යහන මත ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය පවසනවා.
Read More »

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නටත් කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් වන චාමික කරුණාරත්න සහ කමිඳු මෙන්ඩිස් හට කොවිඩ් 19 වෛරස ආසාදිත බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසනවා.
Read More »

පාසල් නිවාඩුව ගැන රජයෙන් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වීම සඳහා පෙබරවාරි මස 07 වනදා සිට සියලුම පාසල් නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
Read More »

දින 14කට පසුවත් කොවිඩ් වෛරසය ව්‍යාප්ත විය හැකියි

කොවිඩ් ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට දින 14කින් පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
Read More »

ත්‍රිරෝද රථය දුම්රියේ ගැටීමෙන් එකම පවුලේ සිවුදෙනෙකු මරුට

ගාල්ල බූස්ස රිල්ලඹ මංසන්ධියේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටි සිදුවු අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සිව්දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

තියුණු ආයුධයකින් පහරදීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මරුට

මාලඹේ කැකිරිහේන, පොතුආරව තලංගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »