Latest News

වැඩිහිටි කන්ද වැඳීමට ගිය විශ්වවිද්‍යාල සිසුවා හදිසියේම මියයයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය හදාරමින් සිටි තෙවන වසරේ සිසුවකු කතරගම වැඩිහිටි කන්කන්ද වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසනවා.
Read More »

නීලා වික්‍රමසිංහගේ දේහය හෙට දිවයිනට

මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) ශ්‍රී ලංකාවට රැගෙන එන බව විදේශ අමාත්‍යාංශය පවසනවා.
Read More »

ICC විස්සයි20 පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ 8 වන ස්ථානය චමරිට

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු සමත්ව තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් උප නායකත්වය චරිත් අසලංකට

ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයට යොවුන් පිතිකරු චරිත් අසලංක පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
Read More »

16 හැවිරිදි සිසුවියක් හා 20හැවිරිදි තරුණයෙකු සියදිවි හානිකරගනීයි

කරන්දෙණිය ප්‍රදේශයේ පිහිඹිය කන්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ මළසිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.
Read More »

දුෂණය පිටුදැකීමට කිසිදු කාර්යයක් නොකළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය විසින් එළිදැක්වූ නවතම දූෂණ සංජානන දර්ශකයට අනුව දූෂණය පිටුදැකීම සඳහා කිසිදු කාර්යයක් නොකළ රටවල් අතර ශ්‍රී ලංකාව තව දුරටත් ඉදිරියෙන් සිටිනවා.
Read More »

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අජිත් රෝහණට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
Read More »