Latest News

උත්සවවලට සහභාගී වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි

ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ස්ථාන හා උත්සවවලට සහභාගී වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ කොවිඩ් කමිටුවේ අවධානය යොමු කර තිබෙනවා.
Read More »

ෆයිසර් එන්නතින් ලිංගික බෙලහීනතාවය ඇති වන්නේ නැහැ

නිසරුභාවය, ලිංගික බෙලහීන තත්ත්වය සහ ඔසප් චක්‍රයේ ගැටලු වැනි රෝගී තත්ත්වයන් සඳහා ෆයිසර් එන්නතේ කිසිදු බලපෑමක් නොමැති බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ කායික වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ශර්මිලා ද සිල්වා මහත්මිය පවසනවා.
Read More »

ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුමක් අක්‍රීය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
Read More »

ලිංගික ඇසුරක් ලබා දෙන බව පවසා වැඩිහිටියා රැවටූ ගැබිණි කත අත්අඩංගුවට

ලිංගිකව ඇසුරක් ලබාදෙන බව පවසා වැඩිහිටියෙකු රවටා ඔහු සතු මුදල් ,ජංගම දුරකථනය හා බැංකු කාඩ් ,ඇතුළු දේ කොල්ල කෑ ගැබිණි කාන්තාවක ඇතුළු තරුණයකු කැලණිය පිළපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

අද සහ හෙට විදුලිය කැපෙන වේලාවන් මෙන්න

පවතින විදුලි අර්බුදය හමුවේ අද (24) රාත්‍රියේදී මෙන්ම හෙට ‍(25) දිනයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුව ඇති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
Read More »

23 හැවිරිදි තරුණියට පිහි ඇනුම් 7ක් – තරුණයා අත්අඩංගුවට ගැනීම පොලිසිය පමා කරයි

තම දියණියට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකළ තරුණයා අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් පමාකරමින් සිටින බව පොලිස් නිලධාරියෙකු චෝදනා කරනවා.
Read More »

බූස්ටර් එන්නත නොගත්තොත් දඩයක්?

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබා දෙන බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පවතින හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
Read More »

ජනාධිපති කාර්යාලය අසල ගංජා වැවූ ආදිවාසී නායකයා අත්අඩංගුවට

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි පිහිටි ජනාධිපති සිරිල් රමෆෝසාගේ කාර්යාලය අසල ගංජා වැවූ ආදිවාසී කොයිසාන් ප්‍රජාවේ නායකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මව්කිරි මගින් බිළිඳුන්ට කොවිඩ් සම්ප්‍රේෂණය වෙන්නේ නෑ

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්‍රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
Read More »