පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිතයි.
Read More »
සාරා ජෙස්මින් යටතේ අවි පුහුණුව ලැබූ කාන්තාවන් 10 දෙනකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ (19) නියෝග කර තිබෙනවා.
Read More »
2022 ශ්‍රී ලංකා - පකිස්ථාන සවාට් ශූරතාවලියෙහි ශූරතාවය දිනා ගැනීටම ශ්‍රී ලංකා සවාට් කික් බොක්සිං කණ්ඩායම සමත්ව තිබෙනවා.
Read More »
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වසරේ එක්දින කණ්ඩායම නම්කර තිබෙනවා.
Read More »
කොළඹ ආමර් වීදියේ පිහිටි දේවාලයක වාර්ෂික මංගල්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට සහභාගී වූ 26 හැවිරිදි එක්දරු මවක් දෙපා පිලිස්සීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
මස්කෙළිය පොලිස් වසමේ ගගේවත්ත ප්‍රදේශයේ දී නිවසක කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Read More »
කොවිඩ් 19 වෛරස ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක් පෙන්නුම්කරන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
Read More »
බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශයේ දී බස් රථයක් තුළ පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩය කපා දැමීමේ සිද්ධියක් වාර්තා විය.
Read More »
බංග්ලාදේශයේ අතුරුදන් ව සිටි ජනප්‍රිය නිළියකගේ සිරුර ගෝනියක බහා තිබියදී සොයාගෙන තිබෙනවා.
Read More »
මීට වසර 26කට පෙර හමුවූ රයිනෝසිරස් පොසිල කොටස් හමුවූ මඩොල්සිම හා රිලා උළු කඳු පාමුල පිහිටි ලුණුගල මළඅමුණ වෙල්යායේ තවදුරටත් කැණීම් සිදුකළ යුතු බව සත්ත්ව විශේෂඥයෝ පවසනවා.
Read More »
ඔස්ට්‍රේලියාවේ බොහෝ මාධ්‍යවල ශ්‍රී ලාංකික නමක් සටහන් වී තිබෙණු දක්නට ඇත.
Read More »