සිය වැඩිමහල් සහෝදරයාගේ ජාතික හැඳුනුම්පතින් නුවරඑළිය හෝටල් කාමරයක දින දෙකක් බාලවයස්කාරියක් තබා ගත් 15 හැවිරිදි පාසල් සිසුවකු උඩුනුවර ළමා රැදවුම් මධ්‍යස්ථානයේ තබන ලෙස ගම්පොල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ශිනිත් විජේසේකර මහතා නියම කර තිබෙනවා.
Read More »
පසුගියදා පාකිස්තානයේ සියල්කොට් නගරයේදී අමානුෂික පහරදීමෙන් මරුමුවට පත් වූ ප්‍රියන්ත කුමාරගේ තනතුර සඳහා වෙනත් ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
Read More »
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
Read More »
ජනගහනය අඩුවීම නිසා චීන සමාජයට එල්ලව ඇති දැඩි බලපෑම හේතුවෙන් එරට පැවති "එක දරුවෙක් පමණයි" යන ප්‍රතිපත්තිය සංශෝදනය කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
Read More »
සිය බිරිඳට පොල්ලකින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කළ පුද්ගලයෙකු වසර 14කට පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ දූවිලි අංශුවල සුළු වැඩිවීමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පවසනවා.
Read More »
පැහැර ගැනීමක් සම්බන්ධයෙන් යාපනයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු මනියන්තෝට්ටම් ප්‍රදේශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අලුත විවාහ වූ අඩු ආදායම්ලාභී තරුණ තරුණියන් සඳහා ඉඩම් කට්ටි 2,000ක් බෙදා දීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
Read More »
දීර්ඝ කාලයක සිට 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් මුදලට ගණිකා සේවයේ යෙදවූ බව කියන ඥාති සොයුරියක් සහ දැරිය මිලට ගත් යැයි කියන පුද්ගලයෙකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන ධාරිතාව සම්පුර්ණ නොවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.
Read More »
ගම්පොළ පොලිස් වසමේ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ දී 14 හැවිරිදි දැරියකට සිදුකළ පහරදීමක් හේතුවෙන් එම දැරිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »