Latest News

ගෑස් පිපිරීම් වලට හේතුව මෙන්න

ගෑස් පිපිරීම් වලට හේතුව මෑත කාලයේ සිදුවූ ගෑස් සංයුතියේ වෙනස්කම් බව ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති කමිටුව පවසනවා.
Read More »

මුලතිව් දී මියගිය 12 හැවිරිදි දැරිය ගැබිනියක්

මුලතිව් පුදුකුඩිඉරිප්පු මූංකිලාරු ප්‍රදේශයේදී මිය ගොස් සිටියදී සොයාගත් 12 හැවිරිදි දැරිය ගැබිනියක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.
Read More »

ස්වාමියා බිය ගන්වන්න මේ වසරේ කාන්තාවන් 20ක් ගිනිතබා ගනියි

සිරුරට ගිනි තබා ගත් කාන්තාවන් 20 දෙනෙකු මේ වසර තුළ ජාතික රෝහලේ දී මිය ගොස් ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය පවසනවා.
Read More »

තෙමස් බිළිඳිය අලෙවි කර මත් වූ අඹුසැමි යුවළ

තෙමසක් වයසැති කුඩා බිළිඳියක් රුපියල් ලක්ෂ 7කට අලෙවි කර, එම මුදල්වලින් මත්කුඩු පානය කළ අඹුසැමි යුවළක් කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ලෝක රූ රැජින අවසන් තරඟයට බාධා කළ කොවිඩ් – ඉන්දීය සුරුපිනියත් වෛරස ආසාදිතයෙකු වෙයි

කැරිබියන් දූපත් හි Puerto Rico හි පැවැත්වීමට නියමිත තිබූ 2021 ලෝක රූ රැජින තේරීමේ අවසන් වටයේ තරගය, තාවකාලිකව නවත්වා දැමීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
Read More »

ජය ශ්‍රී රෝහිත සහ රෝහණට අධිකරණයෙන් වාරණ නියෝග

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන "මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
Read More »

ගෑස් සිලින්ඩර නිකුත් කරන්න අධිකරණ නියෝගයක්

ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්නායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් , වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට නියෝග කර තිබෙනවා.
Read More »

දළදා වඳින්න කාන්තාවක් ටී-56 වර්ගයේ ගිනි අවි උණ්ඩයක් ගෙනෙයි

දළදා වහන්සේ වන්දනා කිරීමට ගාල්ලේ සිට පැමිණි කාන්තාවකගෙ අත්බෑගයේ තිබී ටී-56 වර්ගයේ ගිනි අවිවලට යොදන උණ්ඩයක් හමුවූ බව පොලිසිය පවසනවා.
Read More »