ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ නම ද ඇතුළත්ව තිබෙනවා.
Read More »
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (ICC) මෙහෙයවන 2026 විස්සයි -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකට ලබාදීමට තීරණය කර තිබෙනවා.
Read More »
ළමා හා කාන්තා කාර්යාංශයේ උපකාරක මධ්‍යස්ථානයේ ‘1938’ දුරකථන අංකය වෙත දිනකට ඇමැතුම් 400ත් 500ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බව මානෙල් ජයමාන්න පවසනවා.
Read More »
කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයින්ට ලබාදීම හෙට (17) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
Read More »
සියලු පාසල්වල 6, 7, 8, 9 යන ශ්‍රේණි 22 වන සඳුදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවා.
Read More »
පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට ජ්‍යෙෂ්ඨ කාන්තා පොලිස් අධිකාරි ලංකා රාජිනී අමරසේන පත්කර තිබෙනවා.
Read More »
නවසීලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Read More »
මෙවර ICC විස්සයි - 20 ලෝක කුසලාන තරඟාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම අද (15) නම් කෙරුණා.
Read More »
කොවිඩ් 19 වෛරස මර්දනයට හඳුන්වා දී ඇති කරල් සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
Read More »
දිවයිනේ සියලුම රජයේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
Read More »
මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන පුතා විසින් තම පියාට යකඩ කූරකින් පහරදී ඝාතනය කළ සිද්ධියක් ඊයේ (14) රිදීගම, පනාගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »