ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රියාකාරිනියන් විශාල පිරිසක් කාබුල් නගරයේදී විරෝධතාවයක නිරත වූ බව ටොලෝ නිවුස් සේවය වාර්තා කරනවා.
Read More »
වැලිඔය මොණරවැව ගම්මානයේ ‘‘ටිකිරි‘‘ වැවේ නෙලුම් මල් කැඩිමට ගිය කාන්තාවක සහ ඇගේ ඥාති දියණියක් දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
පාසල් ආපනශාලාවෙන් ආහාර ලබාගැනීමට දරුවන් පුරුදු නොකර නිවසේ සැකසූ ආහාර පමණක් දරුවන්ට ලබාදීමට කටයුතු කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
Read More »
සය මසක කාල සීමාවකට පසු දිවයිනේ පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු අද(25) ආරම්භ කෙරුණා.
Read More »
බහු විවාහය හදවතට හානි ගෙන දෙන බවට විද්‍යාත්මක අනාවරණයක් සිදු කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
කොවිඩ් 19 වෛරස රෝගයේ අතුරු ප්‍රතිඵලයක් හේතුවෙන් වැළඳෙන කළු දිලීර රෝගයෙන් මෙරට සිදු වූ පළමු මරණය වාර්තා වෙනවා.
Read More »
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සය නිවුන් දරු උපතක් කොළඹ නයින්වෙල්ස් රෝහලේදී සිදු වුණා.
Read More »
මුන්දලම අගුණවිල දේවාලහංදිය ප්‍රදේශයේ පදිංචි මාස දෙකයි දවස් 22ක් වයසැති කුඩා බිළිඳෙකුට පත්තෑයකු දෂ්ඨ කිරීමෙන් නිදියහනේදීම මරණයට පත්ව තිබෙනවා.
Read More »
ඌරගස්මංහන්දිය - කොරකීන ප්‍රදේශයේ නිවසකින් යුවළකගේ මළ සිරුරු හමුවීමේ සිද්ධියක් ඊයේ (21) වාර්තා වුණ අතර සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
Read More »
වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නාමට ගිය එකම පවුලේ පියා හා දරු දෙදෙනා දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
හලාවත - ඉරණවිල මුහුදු වෙරළට ගොඩ ගසා තිබු කුඩා බිළිඳියකගේ මළ සිරුරක් අද (21) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.
Read More »