ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව දෙන්නැයි ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු කර තිබෙනවා.
Read More »
කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (08) සුවිශේෂී ගුවන් යානයක් පියාසර කරවා තිබෙනවා.
Read More »
ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරඟාවලියේ අද (08) පැවැත්වෙන තරඟය ප්‍රේක්ෂකයන් සඳහා නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී
තිබෙනවා.
Read More »
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ප්‍රධාන උත්සවය අද (08) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී පැවැත් වුණා.
Read More »
29 වන Top Model Of The World - 2023 තරඟාවලියේ තුන්වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සඳනි පීරිස් මෙනවිය අද (07) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »
මාවනැල්ල පොලිස් වසමේ ලෙවුකේ, උස්සාපිටිය ප්‍රදේශයේ කාන්තාවක ජනවාරි 18 දින සිට අතුරුදන් වී ඇති අතර ඇය සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.
Read More »
ලොව වඩාත් නොමේරූ නිවුන් දරුවන් ලෙස, කැනඩාවේ ගැහැණු දරුවෙකු හා පිරිමි දරුවෙකු ගිනස් ලෝක වාර්තා අතරට එක් වී තිබෙනවා.
Read More »
අම්බලන්තොට පාලමෙන් වළවේ ගඟට පැන සියදිවි හානි කරගැනීමට උත්සාහ කළ කාන්තාවකගේ දිවි බේරාගැනීමට ඔරුවක යමින් සිටි පුද්ගලයෙකු සමත්වී තිබෙනවා.
Read More »
යාචක කාන්තාවකගේ මාස එකහමාරක් වයසැති පිරිමි දරුවා පැහැරගත්තා යැයි කියන කාන්තාව වනාතවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ගැබිනි මව්වරුන්ට ලබා දෙන යකඩ පෙති කිසිදු රෝහලක නොමැති බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න චෝදනා කරනවා.
Read More »
වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ දෛනික භාවිතය පැයකට සීමා කරන බව එම සමාගම සඳහන් කරනවා.
Read More »