මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනයට යෝජනා ගෙන ඒම සඳහා වූ උපදේශක කමිටු වාර්තාව මගින් බහු විවාහය අහෝසි කිරීම සහ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම විවාහ වීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවීම ඇතුළු වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක් නිර්දේශ කර තිබෙනවා.
Read More »
ඉරාන ගැහැණු ළමුන් පාසල් යාම වැළැක්වීමේ අරමුණින් ඔවුන් වෙත විෂ දුම් ප්‍රහාර එල්ල කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (02) කැඳවු අවස්ථාවේ දී දෙපාර්ශවයේ නීතිඥවරු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකාව අද, මුහුණදෙන ආර්ථික අභියෝග ජයගැනීම උදෙසා සශ්‍රීක ඉන්දු - ශාන්තිකර කලාපයක් ගොඩනැගීම අද වෙන කවරදාවකටත් වඩා තීරණාත්මක වන බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසනවා.
Read More »
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගතවීමෙන් මියගොස් තිබෙනවා.
Read More »
පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට එම පාසලේ නර්තන ගුරුවරයා විසින් දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ යොමුකිරීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Read More »
දිවයිනට බලපා ඇති උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් දරුවන් පිළිබඳව දෙමාපියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය පවසනවා.
Read More »
හිමාලි සුභාෂිනි අරුණතිලක මහත්මිය සිය රාජකාරි ඇරඹීමට පෙර ජිනීවා හි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.
Read More »
පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරිම සඳහා යාපනය , හම්බන්තොට, බදුල්ල, සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂිත රෝහල් පිහිටුවීමත් හා සුදුසු ස්ථානයක නවීන ළමා රෝහලක් පිහිටුවිමටත් ජනපති රනිල් වික්‍රමසිංහ උපදෙස්ලබා දි තීබෙනවා.
Read More »
ඕස්ට්‍රේලියාවේ පැවති කාන්තා ක්‍රිකට් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා.
Read More »
ඉන්දියාවේ දැවැන්ත සම්මාන උළෙලක් වන Zee Cine සම්මාන ප්රදානෝත්සවය ඊයේ (26) මුම්බායි හිදී පැවැත්වුණා.
Read More »