රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියාව මාර්තු 8 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »
රූපලාවණ්‍ය ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමට අදාළව චක්‍රලේඛයක් සකස්කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
Read More »
08 වන වරටත් පැවැති ලෝක කුසලාන කාන්තා 20යි විස්ස තරඟාවලියේ අවසන් තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ (26) සමත්ව වුණා.
Read More »
ISIS කාන්තාවන් විසින් සිය වර්ගයා වර්ධනය කර ගැනීම සඳහා බාලවයස්කාර පිරිමි දරුවන් රැඳවුම් මධ්‍යස්ථාන තුල තබා ගනිමින් ගැබ් ගැනීමට උත්සහා කරන බව "ඩේලි බීස්ට්" පුවත් සේවය වාර්තා කරනවා.
Read More »
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ඇතිවී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
Read More »
එංගලන්ත ජාතික තරුණියකට අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධීවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ මුල්‍ය සහනයක් අත්‍යවශ්‍ය බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා.
Read More »
වයස අවුරුදු 15 දී අයි.එස් එක්වීම සඳහා බ්‍රිතාන්‍යයෙන් පලාගිය ෂමීමා බෙගම්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන අභියාචනාධිකරණ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Read More »
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සිය මංගල දේශපාලන ගමන පොළොන්නරුවෙන් ආරම්භ කර තිබෙනවා.
Read More »
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූයේ අනීතිකව බව පාර්ලිමේන්තු මන්ත්‍රී මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරනවා.
Read More »
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ හෙට (23) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
Read More »