Latest News

භූ කම්පනයෙන් සුන්බුන් අතර ඉපදුන “අයා” ට යළි හමු වූ සෙනෙහස

සිරියාවට බලපෑ භූ කම්පනයෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරදී බිහිවූ "අයා" නම් දැරිය හදාවඩා ගැනීම සඳහා ඇයගේ ඥාතියෙකු වෙත භාරදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

රූපලාවන්‍යාගාර ක්‍රීම් හා බෙහෙත් ගබඩාවක් වටලයි

රූපලාවන්‍යාගාර සඳහා භාවිතයට ගන්නා ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග ආදී කාණ්ඩ 58ක පමණ විශාල භාණ්ඩ තොගයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක් තුළ තිබියදී සොයාගෙන තිබෙනවා.
Read More »

ඉරාන කාන්තා ව්‍යාපාරයට සහය දැක්වූ “මේසාමි” දිවි පරදුවට තබා උපවාසයක

හිජාබ් පැළඳීම අනිවාර්ය කරමින් පැනවූ නීතිවලට එරෙහිව ඉරාන කාන්තා ව්‍යාපාරයට සහය දැක්වීම නිසා සිර දඬුවමකට යටත්ව සිටින පුද්ගලයෙකු විසින් ආරම්භ කර ඇති උපවාසයක් හේතුවෙන් ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් ඇති බියකරු බව පිළිබඳව මේ දින වල විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

ආහාර සුරක්ෂිතතාව අහිමි පවුල්වලට SOS ළමා ගම්මානයෙන් විශේෂ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් සමග මේ වනවිට රටේ දරුවන් රාශියක් මන්දපෝෂණය, පාසල් හැරයාම සහ ආහාර අනාරක්ෂිතතාව ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින බව වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.
Read More »

මුද්‍රණය කෙරුණු තැපල් ඡන්ද පත්‍රිකා වලට කරපු දේ

දිස්ත්‍රික්ක 22 ට අදාළව මුද්‍රණය කෙරුණු තැපල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළා.
Read More »

ඉතිහාසයේ පළමු වරට Ms. Sport Model තරඟය ජය ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව

සිංගප්පූරුවේ පැවති FIF worldwide Classic Pro - 2023 කායවර්ධන තරඟාවලියේ, Ms. Sport Model තරඟයේ පලමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 25 හැවිරිදි හෂිනි හේවගේ සමත් වුණා.
Read More »

තුර්කියේ භූ කම්පනයෙන් විපතට පත් පවුලට නවාතැන් දුන් ශ්‍රී ලාංකික තරුණිය

තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනවලින් විපතට පත් පවුලකට නවාතැන් ලබා දීමට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක ගැන බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
Read More »

ක්‍රීඩිකාවක් තරඟ පාවාදීමකට පොළඹවා ගන්නට ගත් උත්සහයක් හෙළිවෙයි

ලෝක කුසලානය අතරතුර දී බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක්, තරඟ පාවාදීමකට පොළඹවා ගන්නට තවත් ක්‍රීඩිකාවක් උත්සහා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

ලෝක බැංකුවේ සභාපති ධුර තරඟයට සමන්තා පවර්ගේ නමත් ඇතුළත් වෙයි

ලෝක බැංකුවේ සභාපති ධුරයට තරඟ කිරීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ලැයිස්තුවක් අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් මේ වනවිට සකස්කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

 ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා මෙරට කාන්තාවන්ට අවස්ථා හිමි වෙයි

මේ වසර තුළ ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2,000ක් ලබාදෙන බවට දිවයිනට පැමිණ සිටින එරට විශේෂ නියෝජිත කණ්ඩායම තහවුරු කර තිබෙනවා.
Read More »
1 26 27 28 29 30 161