එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදීම සඳහා අල්ලස් ලබාගත් පුද්ගලයින් 05 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ආදරයෙන් රැක බලා පෝෂණය කළ මිත්තණියට නොසලකා හැරීම හේතුවෙන් ඇය වෙතින් ත්‍යාග ලෙස ලබාගත් කොල්ලුපිටියේ පිහිටි නිවස නැවත මිත්තණිය වෙත පවරා දෙන මෙන් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ ඊයේ (15) ටෙලි නාට්‍ය නිළියක වන රුචිනි ටනාශාට නියෝග කර තිබෙනවා.
Read More »
ජාත්‍යන්තර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තවත් තරඟයක් අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »
මෙරට රියැදුරු බලපත්‍රය හිමි කාන්තාවන් මිලියනය පසු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
සෙසු රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහල තුළ ද මේ වනවිට ඖෂධ හිඟයක් මතුව ඇතැයි වෛද්‍යවරු පවසනවා.
Read More »
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනීට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබෙනවා.
Read More »
ලොව එකම කාන්තා ත්‍රාසජනක ධාවන තරඟය වන 'රෙඩ් ඇමසන්ස් 2023' තරඟාවලිය අඛණ්ඩව දෙවන වරටත් මාර්තු (19) වනදා මහනුවර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
Read More »
තුර්කියේ දකුණු හටේ පළාතේ මුදා ගැනීමේ කණ්ඩායම් පැය 182 කට පසු වයස අවුරුදු 13 ක පිරිමි දරුවකු සුන්බුන් අතරින් බේරා ගැනීමට සමත්ව තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ගෙවනු ලබන "තරඟ මුදල්" වැඩිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
Read More »
නවගමුව පුරාණ පත්තිනි මහාදේවාලය අද (14) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙන බව වාර්තා වනවා.
Read More »
ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාවත හල්ගහකුඹුර ප්‍රදේශයේදී වෙඩිවැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »