Latest News

ගුවන් යානයකදී අසාධ්‍ය වූ මවකට ගුවනේදී ප්‍රතිකාර කල මනෝරි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයකදී අසාධ්‍ය වූ කාන්තාවකගේ දිවි බේරාගැනීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්වී තිබෙනවා.
Read More »

ඉදිකටුපානේ දී දරුවෙකු ප්‍රසූත කල මවත් බිළිඳියත් සුවෙන්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණ සිටියදී ඉදිකටුපානේ දී බිළිඳියක් බිහිකර මවත් අලුත උපන් බිළිඳියත් නිරෝගිව දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කරනවා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවන තරඟයත් ජය ගනියි

පන්දුවාර 20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සිය දෙවැනි තරඟයෙන් කඩුළු 07ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (12) සමත්ව තිබෙනවා.
Read More »

මිය ගිය සිය බිරිඳගේ දේහය කර තියාගෙන යද්දී පොලිසිය පිහිට වෙයි

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ගැමි තරුණයකු විසින් තම මියගිය බිරිඳ කරේ තබාගෙන අධිවේගී මාර්ගයක පයින් ගමන් කරමින් සිටියදී පොලිසිය ඔහුගේ පිහිටට පැමිණි පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව තුළ ළමයින් සඳහා වන දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනයට නිසිපරිදි රෙගුලාසි නොමැති වීම විශාල ගැටලුවක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.
Read More »

භූකම්පනයෙන් සුන්බුන් අතර සිරව සිටි මව බිහි කල දැරියට දහස් ගණනකගේ ඉල්ලුමක්

වයඹ දිග සිරියාවේ භූකම්පනයේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරව සිටි මවක් විසින් ප්‍රසූත කළ දැරිය හදා වඩා ගැනීමට දහස් ගණනක පිරිස් ඉල්ලීම් සිදුකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Read More »

කාන්තාවන්ට දුරකථන ඇමතුම් ලබාදී රවටා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

කාන්තාවන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් රැවටීමට ලක්කර මුදල් වංචා කළ අයෙකු පසුගිය (08) වනදා කටුගස්තොට ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ඕනෑම පුද්ගලයකුගේ රූපයක් විනාඩි කිහිපයකින් සිතුවම් කරන කාව්‍යා අංජලී

ඕනෑම පුද්ගලයකුගේ රූපයක් විනාඩි කිහිපයක් ඇතුළත සිතුවම් කිරීමේ හැකියාවක් පවතින සිසුවියක් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

ගීනා රයින්හාට්ගේ ඩොලර් මිලියන 4.1ක උපන් දින තෑග්ග

ඕස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ව්‍යාපාරික ගීනා රයින්හාට් විසින් තම උපන්දිනය නිමිති කරගනිමින් සේවකයන් පිරිසකට ඇදහිය නොහැකි ආකාරයේ ත්‍යාග ලබාදීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Read More »
1 28 29 30 31 32 161