රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.
Read More »
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරඟය බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම එරෙහිව අද (08) පැවැත්වෙනවා.
Read More »
රාගම ගල්වල හන්දිය මහර - නුගේගොඩ පාර ප්‍රදේශයේ දුරකථන රැහැන් සම්බන්ධ කර තිබූ කණුවක් හිස මතට කඩා වැටීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
Read More »
ඉදිරියේදී වැඩි වශයෙන් ජලභීතිකා මරණ වාර්තා වීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
Read More »
තුර්කියේ භූ කම්පනවලින් අනතුරුව අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකථනය සොයා ගෙන ඇති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
Read More »
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගෙන ඇති බව වාර්තා වනවා.
Read More »
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (06) සහභාගි වූ පළමු පුහුණු තරඟයේදී අයර්ලන්ත පිලට එරෙහිව ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට සමත්ව තිබෙනවා.
Read More »
තාක්ෂණික සේවාස්ථාන පුහුණුලාභීන් වශයෙන් ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වීම සදහා ජපානයට ගිය තරුණියන් දෙදෙනෙකු එරට ප්‍රධාන පෙළේ සඟරාවක් වන With IM සඟරාවේ පිට කවරය සඳහා තෝරාගෙන තිබෙනවා.
Read More »
ඉතාලියේ පළාත් පාලන මැතිවරනය සඳහා ලොම්බර්දිසා පළාතෙන් තරඟ කිරීම සඳහා ශ්‍රී ලාංකේය කාන්තාවක් වන ධම්මිකා චන්ද්‍රසේකර මහත්මිය තේරි පත්ව තිබෙනවා.
Read More »
කාන්තා ලෝක කුසලාන පන්දු වාර 20යි විස්ස තරඟාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු පුහුණු තරඟය අයර්ලන්තය සමග අද (06) පැවැත්වෙනවා.
Read More »
ලොතරැයියකින් ඩොලර් මිලියන 40ක මුදලක් දිනාගත් කාන්තාවක් පිළිබඳව පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
Read More »