Latest News

සිය මිය ගිය රණවිරු සැමියාගේ විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත බිරිඳ විරෝධතාවයක

මිය ගිය තම රණවිරු සැමියාගේ විශ්‍රාම වැටුප මාස 07කට ආසන්න කාලයක් ගතවුව ද මෙතෙක් තමන්ට නොලැබුණ බව පවසමින් රණවිරු බිරිඳක් නිහඬ විරෝධතාවක නිරත වී තිබෙනවා.
Read More »

තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධ හිරුණිකාගේ නඩුව පෙබරවාරි 28 වනදා විභාගයට

2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස රඳවා තබාගෙන තර්ජනය කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 28 වනදා විභාගයට ගැනීමට දින නියම කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (30) නියෝග කළා.
Read More »

“අපේ අම්මා” ලංකාවේ වැඩිම ආදායමක් ලබන යූටියුබ් නාලිකාව බවට පත්වෙයි…

"Ape Amma" යූටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන නාලිකාව ලෙස සටහන්ව තිබෙනවා.

නව ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව,‘අපේ අම්මා’ නාලිකාව අන්තර්ජාල දැන්වීම් ආදායමෙන් පමණක් අමෙරිකානු ඩොලර් 962,386ක් උපයනු ලබන බව සඳහන් වනවා.
Read More »

ළමුන් අතරටත් ගිය ලාදුරු…

පසුගිය වසරේ වැඩිම ලාදුරු රෝගින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වන විට මෙරට වයස අවුරුදු 14ට අඩු පාසල් දරුවන් අතරේ ලාදුරු රෝගය ව්‍යාප්තවීම වැඩිවීමේ අවදානමක් මතුව ඇති බවයි.
Read More »

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන “ඩිස්කෝ” අත්අඩංගුවට…

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා නොහොත් "ඩිස්කෝ" නැමති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට‍‍‍…

19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය කඩුලු 7කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා‍.
Read More »

නෙදර්ලන්තයෙන් ජාතික සත්වෝද්‍යානයට ලැබුණ ජගුවර්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයෙන් පැන්තෙරා වර්ගයට අයත් ජගුවර් පිරිමි සත්වයකු ලැබී තිබෙනවා.
Read More »

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය (21) වනදා කෝපායි ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

විහාරමහා දේවී ප්‍රතිමාවට පැළඳු සළු පිලි ඉවත් කෙරේ

පසුගිය දා සමාජ මාධ්‍ය තුල ආන්දෝලනයකට ලක්වූ රුවන්වැලි මහ සෑය ආසන්නයේ ඇති විහාරමහා දේවී ප්‍රතිමාවට පලඳවා තිබූ ඔසරිය ඇතුළු නවීන ආභරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පසු ඉවත්කර තිබෙනවා.
Read More »
1 31 32 33 34 35 161