Latest News

වෙන කෙනෙකුට අයිති වේ යැයි බියට පෙම්වතා සරසවි සිසුවිය ඝාතනය කරයි

කොළඹ තුරඟ තරග පිටියේදී විශ්වවිද්‍යාල සිසුවිය ඝාතනය කර ඇත්තේ, එම සිසුවිය වෙනත් අයෙකුට අයිති වේ යැයි බිය නිසා බව පොලිස් මූලික පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
Read More »

අතිරේක මහේස්ත්‍රාත්වරිය සම්බන්ධයෙන් පැමිණිල්ලක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධව විභාග වන නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය විසින් ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත යොමුකරනු ලැබුවා.
Read More »

තුරඟ තරඟ පිටියේදී සිදුවූ ඝාතනයට විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට

කොළඹ තුරඟ තරඟ පිටියේදී විශ්වවිද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැක කෙරෙන විශ්වවිද්‍යාල සිසුවාව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අද (17) සවස පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

තප්පර කිහිපයකින් බොඳ වූ ප්‍රධාන ගුවන් නියමුවරියක වීමේ සිහිනය

වසර 30කට පසු නේපාලයේ සිදු වූ දරුණුතම ගුවන් අනතුරින් සහාය නියමුවරිය වන 44 හැවිරිදි අංජු කාතිවඩා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

බස් රථයක් තුල ඇතිවූ ගැටුමකින් කාන්තාවක් මරුට

වැලිගම කප්පරතොටදි මගී බසයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ගමන් කරමින් සිටි මවකගේ හා පුතෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මව මිය ගොස් තිබෙනවා.
Read More »

Selyn නිර්මාතෘ සැන්ඩ්‍රා වඳුරාගල මහත්මියගේ නම Forbes ආසියා ලැයිස්තුවට

ශ්‍රී ලාංකේය හෑන්ඩ්ලූම් සන්නාමයක් වන Selyn හි නිර්මාතෘ සහ සභාපතිනි, සැන්ඩ්‍රා වඳුරාගල මහත්මිය, ජාත්‍යන්තර Forbes සඟරාව විසින් ඇගයීමට ලක්කර තිබෙනවා.
Read More »

“පිළිකා සඳහා භාවිතයට ගන්නා ඖෂධ 22කින් තියෙන්නේ 3ක් විතරයි” – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

පවතින ආර්ථික තත්ත්වයත් සමග සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර ලෙස පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
Read More »

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය මියයයි

බටහිර සංගීත ලෝකයේ අමරණීය මිනිසෙකු වන රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
1 34 35 36 37 38 161