Latest News

ඕමාන සුරක්ෂා නිවාසයේ සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
Read More »

ආදර්ශා කරදනට ඇප

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගත් ආදර්ශා කරදන මහත්මිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
Read More »

සිරගෙදරේ අත්දැකීම් ගැන පොතක් ලියන තිළිණි ප්‍රියමාලි

මූල්‍ය වංචා චෝදනාවලට ලක්ව ඇප ලබා සිටින තිළිණි ප්‍රියමාලි විසින් සිරගෙදරදී ලද අත්දැකීම් ඇසුරෙන් පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බවත් සාමාන්‍ය පරිදි දැන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බවත් සඳහන් කරනවා.
Read More »

සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය මාරාන්තික විය හැකියි

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බව ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසනවා.
Read More »

තිළිණි ප්‍රියමාලි යළිත් අධිකරණය හමුවට

ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගත් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන සිද්ධියේ ඇප මත මුදා හැර ඇති තිළිණි ප්‍රියමාලි, ඉසුරු පෙරේරා, කසුන් පෙරේරා සහ සෙල්ලයියා ජයමෝහන් යන අය අද (11) අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.
Read More »

රිළා කරදරයෙන් බේරා දෙන්නැයි පවසමින් ගල්කිරියාගම කාන්තාවන්ගෙන් පැමිණිල්ලක්

ගල්කිරියාගම - පලාගල - මාරසිංහ - හල්මිල්ලවැව ගම්මානයේ කාන්තාවක් පිරිසක් විසින් ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
Read More »

දණහිසේ දරුණු පිළිකා රෝගයකින් පෙළෙන දැරියකට උපකාර අවශ්‍යයි

බළන්ගොඩ ජාතික පාසලේ 10 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි නෙත්මි තරුෂිකා සිසුවිය දණහිසේ දරුණු පිළිකා රෝගයකින් පෙළෙන බැවින් ඇය මේ වන මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා.
Read More »

කතරගම නිවාඩු නිකේතනයකදී කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මරුට

කතරගම මයිලගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයෙදී අවුරුදු 2ක් වයසැති පිරිමි දරුවෙකු පිහිනුම් තටාකයට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
Read More »

විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කල 14 හැවිරිදි දැරියට පිරිසකගෙන් අමානුෂික පහර දීමක්

විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් විසින් එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට,  අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබෙනවා.
Read More »
1 35 36 37 38 39 161