එක් වරක් පමණක් භාවිත කර ඉවත දමනු ලබන ප්ලාසිටික් හැදි , ගෑරුප්පු, පිඟන් ආදියෙහි භාවිතය තහනම් කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා.
Read More »
ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා.
Read More »
19 හැවිරිදි සිය ආබාධිත නැගණියද ආරක්ෂා කරගනිමින් ජීවත්වෙන්නට වෙරදරන සහෝදරයෙකු පිළිබඳව හලාවත කුමාරකට්ටුව, පීරිස් වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
ගබ්සා සඳහා භාවිතයට ගන්නා ඖෂධ අලෙවි කිරීම සඳහා ඔසුසැල්වලට අවසර ලබාදීමට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
Read More »
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
Read More »
අධිකරණයක නඩු භාණ්ඩ වශයෙන් ඇති රන් පවුම් 70ක් නිදහස් කර දීමට හැකි බව පවසා රුපියල් 3,694,000ක් ගිණුම්ගත කරවාගෙන මුදල් චංචාවක් සිදුකළ සැකකාරියන් දෙදෙනෙකු කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කහටගස්දිගිලිය ඊතල්වැටුනවැව ප්‍රදේශයේ කුඹුරකට ජලය හැරවිමට ගිය කාන්තාවකගේ හිසට පුද්ගලයෙකු විසින් ඊයෙ (03) රාත්‍රීයේ උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව කහටගස්දිගිලිය පොලීසිය පවසනවා.
Read More »
ණය බර හේතුවෙන් සිය දරුවන් දෙදෙනාට වස පොවා අසාධ්‍ය තත්ත්වයෙන් වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ මවද අද (04) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවර්ධනය සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය පවසනවා.
Read More »
මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ආදර්ශා කරඳනගේ නීතිඥයින් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබෙනවා.
Read More »
ආහාර විෂවීමක් හේතුවෙන් ඇඟලුම් සේවක සේවිකාවන් 114 දෙනෙකු රෝහල්ගතකර තිබෙනවා.
Read More »