Latest News

චාමරට සුව වේවා සුබ වේවා ශක්තිය පමණක්ම ලැබේවා!

අහඹුවකින් හෝ වරයක් ලැබුණොත් ජීවිතයේ නැවත මා යාමට කැමතිම අවධිය පාසල් සමයයි. ඒ කාලය එතරම්ම සුන්දරය. සුන්දර තරමටම පෙම්බර‍ය. එකල පාසලේ කාලච්ඡේද අතරතුර විවේකයක්; හිස් පීරියඩ් එකක් වේ නම් රතු පැහැ නටරාජ් කවකටු පෙට්ටියට පණ එයි. පෑන් දෙකක් දෑතට ගෙන පන්තියේ සිටින කවුරුන්ම හෝ මිතුරෙකු යම් වාදනයක් පටන්ගනී.
Read More »

තරු පිරිවැරූ ‘ධරණී ත්‍රිත්වාලංකාරය’

ධරණී පුවත්පතට අවුරුදු තුන සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ 'ධරණී ත්‍රිත්වාලංකාරය' පසුගිය 10 වෙනි ඉරිදා ඉතාම උත්කර්ශවත් අන්දමින් නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්වුණි.

Read More »

චමරි තරඟාවලියේ ක්‍රීඩිකාව වෙයි

ඕස්ට්‍රේලියාවේ කාන්තා බිග් බෑශ් තරගාවලියේ සුපිරි දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තරගාවලියේ ක්‍රීඩිකාව ලෙස පිදුම් ලැබීමට සමත් වූවාය.
Read More »

පුහුණුකරුවන්ගේ ඉහළම ඡන්දය චමරිට!

කාන්තා බිග් බෑශ් තරඟාවලියේ මූලික වටය පෙරේදා(26 වෙනිදා) අවසන් වීමත් සමගින් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් රටෙහි ප්‍රධාන පුහුණුකරුවන්ගේ ඡන්දය අනුව තෝරන ලද තරගාවලියේ කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු නම් කර ඇත.
Read More »

Derana Dream Star Season 11මේ 25 වෙනිදා!

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර Derana Dream Star Season 11 තරඟාවලියේ අවසන් මහා තරඟය නොවැම්බර් මස 25 දින සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්මීට නියමිතයි.
Read More »

හැත්තෑ එක් හැවිරිදි අකිලා තිරුනායකීගෙන් මෙරටට රන් පදක්කම් දෙකක්!

මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

Read More »

සේකරයන්ගේ බිරිඳ අවසන් ගමන් යයි!

මෙරට බිහිවූ විශිෂ්ඨ සාහිත්‍යධරයෙකු වන මහගමසේකරයන්ගේ බිරිඳ සංවිධානය කුසුමලතා සුරවීර මහගමසේකර මහත්මිය ඊයේ දින එනම් නොවැම්බර් 21 වන දින අභාවප්‍රාප්ත වී තිබේ.

Read More »

ලංකා ඉතිහාසයේ විශාලතම ගිරි ලිපිය හමුවෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලම ගිරි ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම පවසයි. මෙම ගිරිලිපිය හමුවී ඇත්තේ දිඹුලාගල ඓතිහාසික කඳුවැටියෙනි.
Read More »

ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක්

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක් වාර්තා වී ඇත.
කෙල්සි හැචර් නැමැති 32 හැවිරිදි මෙම කාන්තාව මේ වන විටත් ගැබිනියක් වන අතර, ඇගේ ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
Read More »

බේබි ෂෙරමි වෙතින් ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරුවන් වෙනුවෙනුත් මිලියනයක් වටිනා ළදරු සත්කාර නිෂ්පාදන

ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරු උපත පසුගිය ඔක්තෝම්බර් 17 වැනි දින කාසල් කාන්තා රෝහලෙන් වාර්තා විය. ළදරුවන්ගේ ජීවිතයට හොඳම ආරම්භයක් ලබා දීම සඳහා දෙමාපියන්ට සහයෝගය දැක්වීමට ඇති කැපවීම පසක් කරමින් බේබි ෂෙරමි විසින් වසරක කාලයක් පුරාවට රුපියල් මිලියනක් වටිනා බේබි ෂෙරමි සබන්, කොලෝන්, ක්‍රීම්, ඩයපර් සහ අනෙ
Read More »