තලෙයිබාන් පාලනය විසින් ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන කාන්තාවන්ට රැකියාවල නිරත වීම තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.
Read More »
තුවාල ලැබූ ඩොල්ෆින් මත්සයින් තිදෙනෙකු පසුගිය (21) වනදා පස්වරුවේ පානදුර මුහුදු වෙරළට ගොඩගසා තිබෙනවා.
Read More »
තොඩුවාව මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
Read More »
මතුගම ප්‍රදේශයේ පාසලක සිසුන් 150දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.
Read More »
මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිංගප්පූරුව වැනි රටවල් අනුගමනය කරන දරුණු දඬුවම් ලබා දී පාසල් දරු දැරියන් මත් උවදුරින් බේරා ගත යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
Read More »
තමන් හිතාමතාම කොවිඩ් 19 වෛරසය ආසාදනය කරගත් බව ජනප්‍රිය චීන ගායිකා ජේන් සෙන්ග් පවසා තිබෙනවා.
Read More »
ඇෆ්ගන් කාන්තා විශ්ව විද්‍යාල වසා දමා ඔවුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාලකයෝ තීරණය කර තිබෙනවා.
Read More »
එප්පාවල - කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි දරුවෙකු අතුරුදන්ව තිබෙනවා.
Read More »
ඕමානයේ ගෘහසේවය සඳහා ගොස් සිටියදී විවිධ හිංසනයන්ට ලක්ව, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් සුරක්ෂා නිවස්නයේ සිටින කාන්තාවන් 115 දෙනෙකුගෙන් 25 දෙනෙකු නැවත මෙරටට ගෙන්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.
Read More »
හෘද වස්තුවේ ඇතිවූ රෝගයකට විශ්වකර්ම සැත්කමක්, බ්‍රිස්ටල් හෘද ආයතනයේ මහාචාර්ය හෘද ශල්‍ය විශේෂඥ මැස්සිමෝ කැපුටෝ විසින් සිදු කර තිබෙනවා.
Read More »
22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ඉතිහාසයේ පළමු වරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදුන් නෙත්මි අහිංසා වෙනුවෙන් මනුසත් දෙරණ ඉදිකළ නව නිවස ඇයට පිරිනමා තිබෙනවා.
Read More »