ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් ශාෆ්ටර් මහතාගේ බිරියගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.
Read More »
ඕස්ට්‍රේලියාවේ, සුප්‍රකට මෙල්බර්න් විශ්වවිද්‍යාල ඉතිහාසයේ නවතම වාර්තාවක් තැබීමට ශ්‍රී ලාංකික නිවුන් තරුණියන් දෙදෙනෙකු සමත්ව තිබෙනවා.
Read More »
ශ්‍රී ලාංකික කාන්තාවන් ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම නතර කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
Read More »
2022 ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිව තිබෙනවා.
Read More »
තායිලන්තයේ Vajiralongkorn රජුගේ වැඩිමහල් දියණිය වන Bajrakitiyabha කුමරිය, හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ ඇද වැටීම නිසා රෝහල් ගතකළ බව එරට රාජකීය මාළිගය නිවේදනය කර තිබෙනවා.
Read More »
අයිස් මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පාසල් සිසුන් 81 දෙනෙකු මේ වනවිට පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ප්‍රකාශ කළා.
Read More »
මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිකෝසමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලිට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර තිබෙනවා.
Read More »
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කොමිසමෙන් ඉරානය ඉවත් කර තිබෙනවා.
Read More »
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබෙනවා.
Read More »
ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස්ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා පැමිණි කාන්තාවක් පෝලිමේ සිටියදී බිහිකළ බිලිඳිය මාස පහකට පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නිවෙසට රැගෙන ගොස් තිබෙනවා.
Read More »