බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස්ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා පැමිණි කාන්තාවක් පෝලිමේ සිටියදී බිහිකළ බිලිඳිය මාස පහකට පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නිවෙසට රැගෙන ගොස් තිබෙනවා.
Read More »
ලොව පළමුවරට සිදුවූ 9 නිවුන් දරු උපතේ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
මේ දිනවල ස්වසන පද්ධතිය ආශ්රිත රෝගවලින් පෙළෙන ළමුන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
Read More »
මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »
මුලතිව් රෝහලේ පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට වහාම විසඳුම් ඉල්ලා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබෙනවා.
Read More »
ලිංගික අතවර කිරීම් සහ සියලුම ආකාරයේ ලිංගික අඩත්තේට්ටම් කිරීම සාපරාධී ක්‍රියා බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
Read More »
ඉන්දීය බොලිවුඩ් නර්තන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වන නෝරා ෆතේහි විසින් ශ්‍රී ලංකික සම්භවයක් සහිත බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර තිබෙනවා.
Read More »
රෝමයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා ලබාදීමට රු 5,015,000ක මුදලක් ලබා ගෙන සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට එරෙහිව ගොනුකළ පෙත්සම ලබන ජනවාරි 26 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (12) දින නියම කර තිබෙනවා.
Read More »
රොටරි ජාත්‍යන්තර සංවිධානයේ සභාපති, ජෙනිෆර් ජෝන්ස් දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »