Latest News

වසර එකොළහක් අධිකරණයෙන් කට්ටි පැන්න කාන්තාවක් අත්අඩංගුවට

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු විභාගයකට පෙනි නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා වසර 11ක් මුළුල්ලේ සැඟව සිටි සැකකාරියක් ගාල්ල බස් නැවතුම්පොළ අසලදී අත්අඩංගුවට තිබෙනවා.
Read More »

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික බලපෑම් කළ සෙබළෙකු අත්අඩංගුවට

මාවනැල්ල පොලිස් ස්ථානයේදී කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික බලපෑම් කළ බව කියන සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කුසගින්න ඉවසා ගැනීමට නොහැකිව කාන්තාවක් දිවිනසා ගනියි

රටේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ නිවසේ ආහාර පිණිස කිසිවත් නොමැතිවීම හේතුවෙන් කුසගින්න ඉවසා ගැනීමට නොහැකිව දිවිනසා ගත් කාන්තාවක් පිළිබඳව අරණායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

ත්‍රිරෝද රථ අනතුරින් මිය ගිය රුසියානු කාන්තාවගේ දියණිය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වී නෑ

ඊයේ (01) උදෑසන ගාල්ල උණවටුන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් මියගිය රුසියානු ජාතික කාන්තාවගේ කුඩා දියණිය භාර ගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බවට තොරතුරු වාර්තා වනවා.
Read More »

දරුවන්ට උගන්වනවාද?කන්න දෙනවාද? මව්පියන් ප්‍රශ්නයක

අද වන විට ලංකාවේ දෙමව්පියන් දරුවන්ට උගන්වනවාද?කන්න දෙනවාද? යන ප්‍රශ්නයට මැදි වී සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පවසනවා.
Read More »

FIFA තරඟාවලියේ ප්‍රථම වරට තරඟයක වගකීම සම්පූර්ණයෙන් කාන්තාවන්ට

මෙවර කටාර් රාජ්‍යයේ හි පැවැත්වෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ කොස්ටාරිකාව සහ ජර්මනිය අතර හෙට පැවැත්වෙන
කණ්ඩායම්-අදියර තරඟයේදී විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
Read More »

ගායන ශිල්පිනී ක්‍රිස්ටීන් මැක්වි අභාවප්‍රාප්ත වෙයි

"ෆ්ලීවුඩ් මැක්" සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනී ක්‍රිස්ටීන් මැක්වි හෘදයාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »

ලංකාවේ මන්දපෝෂණය ගැන අලුත් කතාව

දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් මුළු රටේම දත්ත මේ වනවිට විශ්ලේෂණය කර අවසන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.
Read More »

අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය දියත උයන ඉදිරිපිට උද්ඝෝෂණයක

"ජීවන බර, අධ්‍යාපන බර අඩු කරනු, කාන්තාවනි! ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු" මැයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (30) උදෑසන පැවැත් වුණා.
Read More »
1 43 44 45 46 47 161