පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිසේත් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
Read More »
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව නවතා තිබෙනවා.
Read More »
දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරුන් අද (21) සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.
Read More »
ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ සැකකාර කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අද (21) පෙරවරුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
මෙරට කාන්තාවන් 12 දෙනෙකු ඕමානයේදී ගණිකා වෘත්තිය සඳහා ප්‍රසිද්ධියේ අලෙවි කර ඇති බව අද (17) පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරුණා.
Read More »
කාන්තාවන් සවිබල ගැන්වීමට අදාළ පනත් කෙටුම්පත ලබන වසරේ පළමු මාස හය තුළ අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට උපදෙස් ලබාදී තිබෙනවා.
Read More »
සෑම ශ්‍රී ලාංකික කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික අතවරවලට ලක්වන බව පර්යේෂණවලින් සොයාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.
Read More »
ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයිස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳ පුවතක් මේ දින වල වාර්තා වනවා.
Read More »
ලැප්ටොප් පරිගණකයක් භාවිත කරමින් සිටි වයස අවුරුදු 14ක දරුවෙක් එහි චාජරය පුපුරා යාම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
රටට වැරදුණු හේතුවට අයවැයෙන් වැරදිකරුවන් බවට පත්කර ඇත්තේ, සහනාධාර මත යැපෙන අසරණ ජනතාව බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළා.
Read More »