Latest News

පාසල් උපකරණවල මිල ඉහළට – 5000කට ගත්ත පොත් ලැයිස්තුවට 15000ක බිලක්

නව පාසල් වාරය ආරම්භයේදී පාසල් ළමුන්ට අවශ්‍ය පොත්පත්, සපත්තු හා නිල ඇඳුම්වල මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එම භාණ්ඩ අලෙවි කරන තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසනවා.
Read More »

පෙර පාසල් දරුවන්ට මැයි මස දක්වා උදෑසන ආහාර

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදීම සහ පන්ති සහන ගාස්තු වැඩසටහන ලබන වසරේ මැයි මස දක්වා ක්‍රියාත්මක වන බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
Read More »

බිහිරි ප්‍රජාවට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දෙයි

පූර්ණ බිහිරි භාවය ඇති පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (16) ආරම්භ කර තිබෙනවා.
Read More »

ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට අභියාචනාධිකරණයට පෙත්සමක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.
Read More »

මාතලේ සිසුවියන් 40 ක් රෝහල් ගත කෙරේ

මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 40 දෙනෙකු පමණ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මුල් කර ගනිමින් අද (15) උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »

කාන්තා රග්බි නායිකාව සොයාගනී

ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ දෙවන අදියරට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටිය දී අතුරුදන් වූ බවට පැවසූ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොන්දගේ හමුවී ඇති බව රග්බි සම්මේලනය පවසනවා.
Read More »

තරුණියකට සිදුවූ ඇබැද්දිය

17 හැවිරිදි තරුණියකගේ facebook ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන තරුණියක් ලෙස සමාජගත කළ පුද්ගලයෙකුට එරෙහිව ලද පැමිණිල්ලක් බණ්ඩාරගම පොලිසිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.
Read More »
1 47 48 49 50 51 161