Latest News

ගානියා බැනිස්ටර්ට එරෙහි නඩුව කල් යයි

කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන වසරේ ජනවාරි 11 යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (08) නියෝග කළා.
Read More »

ගුරුවරියන්ගේ සාරිය කිසිවිටෙක වෙනස් කරන්නේ නැහැ – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

පවතින ආර්ථික තත්ත්වයත් සමග රජය විසින් රාජ්‍ය සේවකයන් හට පහසු ඇඳුමින් රාජකාරී සඳහා පැමිණීමට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.
Read More »

19 න් පහළ ක්‍රිකට් බාලිකා කණ්ඩායම සිවුකොන් තරඟාවලියක් සඳහා හෙට ඉන්දියාව බලා පිටත්ව යයි

වයස අවුරුදු 19 න් පහළ බාළිකාවන්ගේ ලෝක කුසලාන තරඟාවලියට පෙර සූදානමක් ලෙසින් ඉන්දියාවේ පැවැත්වෙන සිවුකොන් ක්‍රිකට් තරඟාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම හෙට (09) ඉන්දියාව බලා පිටතව යාමට නියමිතව තිබෙනවා.
Read More »

තිළිණි ප්‍රියමාලි සමග ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් සංගීතා වීරත්නගෙන් CIDය ප්‍රකාශ ගනියි

මූල්‍ය වංචා ‌චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි සමග ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි සංගීතා වීරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
Read More »

නන්දා මාලිනියන් විසින් පණ්ඩිත් අමරදේවයන්ගේ භෂ්මාවශේෂ ‘අපේ ගම’ සුසානඝරයෙහි තැන්පත් කරයි

මීට වසර 06කට පෙර දැයෙන් සමුගත් හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන්ගේ භෂ්මාවශේෂ බත්තරමුල්ලේ පිහිටි 'අපේ ගම' පරිශ්‍රයේ ඉදිවෙමින් පවතින අමරදේව සංගීත හා පර්යේෂණ කේන්ද්‍රයෙහි ස්ථාපිත කළ සුසානඝරයෙහි තැන්පත් කර තිබෙනවා.
Read More »

බිග් බෑෂ් ක්‍රිකට් තරඟාවලියේදී චමරි අතපත්තුගෙන් අගනා ඉනිමක්

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරඟාවලියේදී (03) ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු සුපිරි ඉනිමක් ගොඩනැගීමට සමත්ව තීබෙනවා.
Read More »

ශිෂ්‍යත්වය සමත් සිසුන් 130,000කට ලැබෙන ශිෂ්‍යාධාරවල ප්‍රමාදයක්…

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් අඩු ආදායම්ලාභී සිසුන් එක් ලක්ෂ තිස්දහසකගේ ශිෂ්‍යාධාර දීමනාව ගෙවීම මාස හයකින් ප්‍රමාද වී තිබෙනවා.
Read More »

ගුරුවරියන්ගේ සාරිය ගැන අධ්‍යාපන ඇමැතිගෙන් ප්‍රකාශයක්…

සාරිය හෝ ඔසරිය වෙනුවට ගුරුවරුන්ට වෙනත් පහසු ඇඳුමක් හඳුන්වා දෙන ලෙසට කර තිබෙන ඉල්ලීමට මහා සංඝරත්නයේ මෙන්ම ආදි ශිෂ්‍ය සංගම්වලද දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.
Read More »

මෙරට ආර්ථික අර්බුධයෙන් කාන්තාවන් හා ළමුන් වැඩි වශයෙන් පීඩාවට පත්වෙලා…

මෙරට පවතින ආර්ථික අර්බුධය හමුවේ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන් හා ළමුන් බව ආසියා හා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම පවසනවා.
Read More »
1 49 50 51 52 53 161