Latest News

මෙරට ආර්ථික අර්බුධයෙන් කාන්තාවන් හා ළමුන් වැඩි වශයෙන් පීඩාවට පත්වෙලා…

මෙරට පවතින ආර්ථික අර්බුධය හමුවේ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන් හා ළමුන් බව ආසියා හා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම පවසනවා.
Read More »

තිහගොඩදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුවාට තවමත් සිහිය නෑ

තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී ඉකුත් මස 27 වනදා වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කල හර්ෂ් හංසක දේශාන් සිසුවාට මෙතෙක් සිහිය ලැබී නැතැයි ඔහුගේ මව ප්‍රකාශ කර තිබෙනවා.
Read More »

පාර්ලිමේන්තුවේදී කාතානායක හමුවූ සිසුවියන්

පාර්ලිමේන්තු සභාගර්භයේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව පාසල් දරුවන්ට ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවුණා.
Read More »

ටේබල් ටෙනිස් යොවුන් ලෝක කුසලානයට ලංකාවේ සනායා ඕස්ට්‍රේලියාව නියෝජනය කරයි

ශ්‍රී ලාංකික ටේබල් ටෙනිස් ශුරියක් වන සනායා බුද්ධදාස ලබන දෙසැම්බර් 4 වනදා සිට 11 වනදා දක්වා ටියුනිසියාවේ ටියුනිස්නුවර පැවැත්වෙන ටේබල් ටෙනිස් යොවුන් ලෝක කුසලාන තරඟාවලිය සඳහා තරඟ වැදීමට නියමිතයි.
Read More »

උතුරු පළාතේ පාසල් සිසුන් පාසල් යාම අතහරියි

2020 වසරේ රට පුරා පැවති කොරෝනා වසංගතය හේතුවෙන් හා ඊට පසු ව ඇති වූ ආර්ථික ගැටළු හේතුවෙන් උතුරු පළාතේ පාසල් සිසුන් පාසල් අතහැර යාමේ සීඝ්‍රතාව ඉතා ඉහළ ගොස් තිබෙනවා.
Read More »

මෙරටින් දෛනිකව පියයුරු පිළිකා රෝගීන් 12ක් හඳුනා ගැන‍ේ

පියයුරු පිළිකාවලට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු පමණ දෛනිකව මෙරටින් හඳුනා ගන්නා බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
Read More »

තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට ප්‍රවීන නිළි සේමිණී ඉද්දමල්ගොඩගෙන් ප්‍රශ්න කිරීමක්

තිළිණි ප්‍රියමාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවීන රංගන ශිල්පිණී සේමිණී ඉද්දමල්ගොඩගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
Read More »
1 50 51 52 53 54 161