සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
Read More »
අමෙරිකාවේ රැකියා සඳහා 2016 වසරේදී අයදුම් කළ හෙදියන් 425ක පිරිසක් අතුරින් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූයේ හෙදියන් තිදෙනකු පමණක් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී තිබෙනවා.
Read More »
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා නායක හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරනවා.
Read More »
ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධව කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් අද (25) විශේෂ සාකච්ජාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබෙනවා.
Read More »
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චූදිතයින් බවට පත්වී බන්ධනාගාරගතව සිටි රැඳවියන් තිදෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා.
Read More »
එංගලන්තයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ සුපිරි හෝටලයක සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මිස් ශ්‍රී ලංකා නිව් යෝර්ක් රූ රැජිණ තරඟය අවසානයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමට අදාළව එරට පොලිසිය විසින් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
Read More »
ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
Read More »
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව - වලකුඹුර ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති තාවකාලික ආර්ථික පසුබෑම ඉතා ඉක්මනින් පහව යනු ඇති බව ඉන්දියානු සහකාර මහ කොමසාරිස් විශේෂඥ වෛද්‍ය අතීරා සරසන් මෙනෙවිය පවසනවා.
Read More »