පන්නල නගරයේ මීගමුව මාර්ගයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටි කාන්තාවක් අද (17) අලුයම තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
Read More »
2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් අනුශුරතාව දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (16) දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »
බඹර ප්‍රහාරයක් හේතුවෙන් වවුනියාව - බෝගස්වැව ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් සහ සිසුන් 30කට අධික පිරිසක් වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »
අනුරාධපුර පදවිය ප්‍රදේශයේ දී පාසල් සිසුවියන් තිදෙනෙකුට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
Read More »
ලෝක බිත්තර දිනය සමරමින් අද දින ප්‍රධාන සමරු වැඩසටහන අඟුණකොළපැලැස්ස පුරහලේ දී පැවැත්වීමට නියමිතයි.
Read More »
බේරුවල, වේල්ල හංදිය ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටී කාන්තාවක් අද (14) මියගොස් තිබෙනවා.
Read More »
වෛරස් උණ රෝගයක් සඳහා පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබාගත් 11 හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ මියගිය පුවතක් බේරුවල - අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
Read More »
2022 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා.
Read More »
මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලිට අයත් තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අද (13) ආරම්භ කෙරුණා.
Read More »
ඔක්තෝම්බර් මස 1 වනදා ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් මීගමුව කදිරාණ කණිෂ්ඨ විද්‍යාලයේ පැවැත්වූ උත්සවයකදී පාසල් ගුරුවරියක් සිසුන් පිරිසක් සමග නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ කැළඹීමක් සිදුකළා.
Read More »
ආන්දෝලනාත්මක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි අද (12) බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.
Read More »