ගත සවි නැතත් සිතේ සවියෙන් අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ නවයක් ලබා ගනිමින් කෙටි කාලයකින් රටේම අවධානය තමන් වෙත දිනාගැනීමට සමත්වූ දෙව්මි රන්සරා කුලතුංග දැරිය හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
Read More »
9 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස වදහිංසා කළ 29 හැවිරිදි කාන්තාවක් කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කෘත්‍රිම බුද්ධියක් සහිත රොබෝ යුවතියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය අමතා තිබෙනවා.
Read More »
කේ.එම්.ඒ.එන් දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිධුරයට පත්කර තිබෙනවා.
Read More »
නොබෙල් සාමත්යාගලාභී මලාලා යූසුෆ්සායි වසර 10කට පසු තම උපන් රට වන පාකිස්ථානයට පැමිණ තිබෙනවා.
Read More »
හසලක උල්පතගම ප්‍රදේශයේ දී මිණිපේ යෝධ ඇළට වැටී අවුරුද්දයි මාස 3ක් වයසැති සිඟිති දැරියක් ඊයේ (10) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කතානායක හෝ නියෝජ්‍ය කතානායක තනතුරුවලට පත් කිරීම සඳහා කෝටාවක් ඇති කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර තිබෙනවා.
Read More »
පුත්තලම මනගුන්ඩුව ප්‍රදේශයේ පිහිටි පාසලක ඉගෙනුම ලබන දැරියක් බිම ඇද වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ජාතික සභාව සඳහා කාන්තා නියෝජනය වැඩි කරන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් භාර දෙමින් ඉල්ලීමක් කර තිබෙනවා.
Read More »
රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සතුව තිබූ ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.
Read More »
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශ කණ්ඩායම සමග අද (10) පැවති තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 3කින් ජය ගත්තා.
Read More »