ආහාර විසවීමක් හේතුවෙන් බුත්තල, පැල්වත්ත ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ සිසුන් 17දෙනෙක් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »
තවත් පාසල් සිසුන් මිලියනයක් සඳහා සම්පූර්ණ පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීම වෙනුවෙන් පාසල් දිවා ආහාර ලබාදීමේ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Read More »
පොලීසිය සහ කොල්ලකරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවක දී මගී බස් රථයක ගමන් කරමින් සිටි සිය දියණිය ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පොලීසියට එරෙහි නීතිමය ක්‍රියාමාර්ගය ගැනීමට අදාළ දියණියගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් සූදානම් බව වාර්තා වනවා.
Read More »
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු පසුගියදා තම 100 වන ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟය සඳහා ක්‍රීඩා කරනු ලැබුවා.
Read More »
තමන්ට ලැබුණ අමාත්‍ය ධූරය, ඇමතිකමක් නොවන බවත් එය රාජකාරියත් බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරනවා.
Read More »
රංගන ශිල්පිනී දමිතා අබේරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ වේදිකාවට පිවිසීම සම්බන්ධයෙන්, අරගලකරුවන් විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් සිය විරෝධය එල්ල කර තිබෙනවා.
Read More »
පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් අද (03) සිට ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
Read More »
පෝෂණ ඌණතාවයෙන් පෙළෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා තම මන්ත්‍රී වැටුප යොදා ගැනීමට කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.
Read More »
දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 5ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
Read More »
දිඹුලපතන - මවුන්ට් වර්නන් වතු යායේ නිවාසයක් මතට විශාල පස් කන්දක් කඩාවැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.
Read More »
කුලියට නිවසක් ලබා ගන්නා මුවාවෙන් තලවතුගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී රන්භාණ්ඩ කොල්ල කෑ එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 5දෙනෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »