නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව කාන්තා නාවිකයින් තිදෙනෙකු සාර්ථකව නිම කර තිබෙනවා.
Read More »
පාසල් යමින් සිටි 12 හැවිරිදි දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කිරීමේ පුවතක් රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
දින 7ක් වයසැති බිළිඳකු සිය පියා විසින් රුපියල් 50,000ට විකුණා ඇති අතර බිළිඳාව මිලට ගත් කාන්තාව සහ අතරමැදියෙකු ලෙස කටයුතු කළ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.
Read More »
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දියානු රුපියල් 50,000ක බැඳුම්කරයක් මත අතුරු ඇප නියම කිරීමට දිල්ලි නුවර පටියාලා හවුස් අධිකරණය අද (26) නියම කර තිබෙනවා.
Read More »
අසල්වැසි නිවෙසක සුරතලයට ඇති කරන බල්ලෙකු දුම්රියේ ගැටීම වැළැක්වීමට උත්සාහ කළ 45 හැවිරිදි කාන්තාවක් දුම්රියේ ගැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
Read More »
ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද (23) දෙවැනි දිනටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා.
Read More »
රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් මහත්මිය එළඹෙන 25 ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිත බව අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරනවා.
Read More »
හෘදය අකර්මණ්‍ය වූ ගර්භණී මවකට සිසේරියන් සැත්කමක් සිදු කර දරුවා සහ මව බේරාගැනීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
Read More »
ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න පත්කර තිබෙනවා.
Read More »
ෆින්ලන්තයේ මොඩල් ගැන කතා කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කලද, ඊට වඩා දැවෙන ප්‍රශ්න සිස්ටම් එක තුල තිබීම හේතුවෙන් තියෙන ගැටළු සඳහා ප්‍රායෝගික පිළිතුරක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
Read More »