Latest News

සනීපාරක්ෂක තුවා සඳහා බදු අඩු කිරිමට තීරණයක් – ගීතා කුමාරසිංහ

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළා.
Read More »

දැරියකට ලිංගික අපයෝජන සිදුකළ සුළු පියා අත්අඩංගුවට

වයස අවුරුදු 8ක බාලවයස්කාර දැරියකට අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අපයෝජන කළ පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

රුධිරයේ සීනි මට්ටම අඩු කරන නව ඖෂධයක් රුහුණු විශ්වවිද්‍යාලයෙන්

කෝවක්කා ශාකය මගින් රුධිරයේ සීනි මට්ටම අඩු කරන නව ඖෂධයක් සොයා ගැනීමට රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
Read More »

හරීන්ට ඩයනා කුමරිය සහ ඩයනා ගමගේ පැටලෙයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේදී සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ඩයනා ගමගේ මහත්මියගේ සහ ඩයනා කුමරියගේ නම පැටලී තිබෙනවා.
Read More »

රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය නැවතීමෙන් රැකියා ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් අවදානමට

රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් පසුගිය දා රජය ගත් තීන්දුව හේතුවෙන් මෙරට රැකියා ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් අවදානමට පත්ව ඇති බව රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය පවසනවා.
Read More »

2022 ආසියානු කුසලානයට ශ්‍රී ලංකාවෙන් විනිසුරුවරියන් තිදෙනෙක්

ශ්‍රී ලංකාවෙන් කාන්තා විනිසුරුවන් දෙදෙනෙකු සහ කාන්තා තරඟ තීරකවරියක් එළඹෙන කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේ විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට නියමිත බව වාර්තා වනවා.
Read More »

කාන්තාවන්ට විවාහ පොරොන්දු දී රැවටු නයිජීරියානු ජාතිකයා අත්අඩංගුවට

ශ්‍රී ලාංකික කාන්තාවන්ට මූල්‍ය වංචා කිරීමේ චෝදනාව මත නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ජැක්ලින්ගෙන් යළිත් ප්‍රශ්න කිරීමක්

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්නැන්ඩස් නැවත වතාවක් ඊයේ (19) දිනයේ දී දිල්ලි පොලිසියේ මූල්‍ය වැරදි ඒකකයේ ප්‍රශ්න කිරීම්වලට ලක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

ලාංකීය නිළි රශිප්‍රභා බොලිවුඩයට…

බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන දුෂ්යන්ත් ප්‍රතාප් සිං සහ ප්‍රගති අගර්වාල් ගේ‍ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ "අජේ වර්ධන්" චිත්‍රපටයට ලාංකික නිළි රශිප්‍රභා සංදීපනී සම්බන්ධ වී තිබෙනවා.
Read More »
1 59 60 61 62 63 161