107 වන ජාතික ටෙනිස් ශූරතාවලියේ කාන්තා සහ පිරිමි ශූරතා මෙවර දිනා ගැනීමට අශේන් සිල්වා සහ රුක්ෂිකා විජේසූරිය සමත් වී තිබෙනවා.
Read More »
රජයේ බදු ඉහළ නැංවීම නිසා කාන්තා සනීපාරක්‍ෂක තුවා මිල ඉහළ යෑමෙන් කාන්තාවන් මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයට විසඳුම් ලබාදීමට වහා ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබෙනවා.
Read More »
අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අදට (19) දී තිබෙනවා.
Read More »
ගංජා නීතිගත කරන ලෙස සඳහන් කලේ, එය අවභාවිතා කිරීමට නොවන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරනවා.
Read More »
වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෛද්‍යායතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර සිය සැමියා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
"මැණිකේ මගේ හිතේ " ගීතය ජාත්‍යන්තරය ජය ගනිමින් නැවතත් කරලියට පැමිණ තිබෙනවා.
Read More »
වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ, ශ්‍රීලන්කන් කෙයාර්ස් විසින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා.
Read More »
අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන් මෙරටින් පිටුවහල් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය ජාතික කෙයිලී ෆ්‍රේසර් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) නියෝග කළා.
Read More »
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් බාලිකා යූත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ දකුණ කණ්ඩායම ඊයේ (14 වැනිදා) සමත් වුණා.
Read More »
මාස හයට වැඩි, අඩු බර දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ, එම්. එම්. එන්. යකඩ කුඩු අතිරේකය (සැෂේ පැකට්) සහ උග්‍ර අඩු බර දරුවන්ට ලබාදෙන බී. පී. 100 බිස්කට් පෝෂකයන් යන කිසිවක් මේ වනවිට සායන මධ්‍යස්ථානවල හෝ රජයේ රෝහල්වල නැතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසනවා.
Read More »