Latest News

හත් හැවිරිදි දැරියක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර පොහොර කවරයකට දමා එයට ගල් පුරවා පතලකට දමා ගිය පුවතක් දෙල්වල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

අපරාජිත වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙන යන ශ්‍රී ලංකා දැල් පන්දු ශුරියෝ

ආසියානු කුසලාන දැල් පන්දු තරඟාවලියේ සිංගප්පූරුව සමග ඊයේ (07) පැවැති සුපිරි සිව් දෙනාගේ වටයේ තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 67 ට 49 ක ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය යහපත් නැහැ – ක්‍රිස්ටලිනා ජෝර්ජිවා

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය යහපත් තත්ත්වයක නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසනවා.
Read More »

රජයේ රැකියාවක් දෙන්න කාන්තාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලු පුද්ගලයෙකු අත්අඩංගුවට

කාන්තාවකට රජයේ රැකියාවක් ලබා දෙන බව පවසා ලිංගික අල්ලසක් සහ රුපියල් 50,000 ක මුදලක් ඉල්ලූවැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ යාපනයේ දිස්ත්‍රික් සංවිධායකවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනකු ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (07) නියෝග කර තිබෙනවා.
Read More »

දෙහිවල සත්වෝද්‍යානයේ “කෙල්ල” මිය යයි

දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක් වූ බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනාගේ මව වන "කෙල්ල" නැමති ව්‍යාඝ්‍ර ධේනුව මියගොස් තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මලයාසියාවට එරෙහිව තියුණු ජයක් වාර්තා කරයි

ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලියේ දෙවැනි වටයේ දී ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරඟයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06) සමත් වුණා.
Read More »
1 62 63 64 65 66 161