රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
2022 ආසියානු දැල්පන්දු ශූරතාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයට අපරාජිතව සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම සමත්ව තිබෙනවා.
Read More »
ලොව කාන්තා ටෙනිස් පිටියේ ඉදිරියෙන්ම සිටි ක්‍රීඩිකාවක් වන සෙරීනා විලියම්ස් ටෙනිස් පිටියට සමුදී ඇතැයි වාර්තා වනවා.
Read More »
මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන ලෙස තමාට කිසිදු පාර්ශවයක් ඉල්ලීම් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පවසනවා.
Read More »
දඹුල්ල පොලිස් වසමේ කොට්ටවෙල ප්‍රදේශයේදී ස්වාමි පුරුෂයා විසින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර තිබෙනවා.
Read More »
මැතිවරණ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී හට බරපතළ වැඩ සහිත තවත් වසර තුනක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
Read More »
මෙරටට පැමිණි ජපන් මහාචාර්යවරියකගේ මුදල් පසුම්බිය කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ බිමවැටී තිබියදී ගුවන්තොටුපොළ පිරිසිදු කිරීමේ සේවිකාවක අහුලා එය අයිති ජපන් මහාචාර්යවරිය වෙත ලබා දී තිබෙනවා.
Read More »
පළමු වතාවට පුත්තලම රෝහලේ සිව් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා.
Read More »
පාසල් දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.
Read More »
සමගි ජන බලවේගයත් සිදුකර ඇත්තේ, කපුටු කූඩුවේ බිත්තර දැමීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය අද (01) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
Read More »
මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්ව සිටින සුකේෂ් චන්ද්‍රෂේකර් විසින් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශන මගින් හෙළිව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Read More »