Latest News

ගීතා කුමාරසිංහගේ නිවසට හානි කළ සැකකරුවෙකු අත්අඩංගුවට

පසුගිය මැයි මස 9 සහ 10 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට සහ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් ඊයේ (31) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරියක් සේවයෙන් ඉවත් කෙරේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපය භාර ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරියක් වන විශේෂඥ වෛද්‍ය ටකේෂි කසායිගේ සේවය තාවකාලිව අත්හිටුවා සේවයෙන් ඉවත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
Read More »

අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න ස්ථාවර ආණ්ඩුවක් නැහැ – ආචාර්ය හරිනි අමරසූරිය

ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (30) ප්‍රශ්න කළා.
Read More »

කුඩු රැජිණ හෙවත් “කුඩු බට්ටි” අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් "හරක් කටාගේ" මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජිණ හෙවත් "කුඩු බට්ටි" හා තවත් පුද්ගලයෙක් ඊයේ (30) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

පොලිස් කාන්තාවකට අතවර කළ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

පොලිස් කාන්තාවකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (29) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත භාරවීමෙන් පසු ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »

නීතිවිරෝධී ලෙස වත්කම් රැස්කළ කාන්තාවක් අත්අඩංගුවට…

මුදල් සහ රන් ආභරණ තොගයක් බැංකු ශාඛාවක තැන්පත් කර තිබූ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

අහිමිවීම් මැද ජීවිතය දිනන රශ්මි…

ඇහැළියගොඩ ජාතික පාසලේ අධ්‍යාපනය ලබන රශ්මි නිමේෂා මෙවර අපොස උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිට විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

දහසකුත් විශිෂ්ටයින් අතරින් රශ්මි සුවිශේෂී වන්නේ ඇය උපතින්ම ආබාධිත තත්ත්වයෙන් සිටිමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි නිසාවෙනි.
Read More »
1 64 65 66 67 68 161