ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේ එස්.ඕ.එස් ළමා නිවාසයේ රඳවා සිටි දරුවන් තිදෙනකු ළමා නිවාසයෙන් පලාගොස් ඇති බව එහි සේවකයකු පෝද්දල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
Read More »
සුඛෝපභෝගී ජීප් රථයක් අධිවේගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේ ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
Read More »
රත්නපුර නගරයේ ප්‍රමුඛ පෙළේ බාලක පාසලක සිසුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට එම විදුහලේ විදුහල්පතිවරයා ඊයේ (23) ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ෆින්ලන්ත අගමැති සානා මැරින්ගේ මත්ද්‍රව්‍ය පරීක්‍ෂණය සෘණාත්මක වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි උණවටුන, මැටරඹ දේවාලයේ කපුවා සැප්තැම්බර් (06) වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද (23) නියම කළා.
Read More »
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහරදී මුදල් හා දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
වැලිගම, බටවල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ දී පසුගිය (20) වනදා අළුයම බිරිඳ විසින් සිය සැමියාගේ හිසට අලවංගුවකින් පහරදී ඔහු ඝාතනය කර තිබෙනවා.
Read More »
වෙළෙඳසැලකින් මුදල් කොල්ලකෑමට උත්සහ කළ 13 හැවිරිදි දරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජිවන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු පිරිස ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා.
Read More »
අබායා ඇඳුමකින් සැරසී බුර්කාවක් පැළඳ පැමිණ සිටි මුස්ලිම් තරුණයෙකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරින් විසින් ගාල්ල පොලිසිය වෙත අද (19) උදැසන භාරදී තිබෙනවා.
Read More »
ලොව ලාබාලතම අගමැතිනිය ලෙස ප්‍රකට ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සානා මැරින්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් දැඩි කතා බහට ලක්ව තිබෙනවා.
Read More »