දික්වැල්ල උඩදෙණිය ප්‍රදේශයේ දී පාසල් දරුවන් දෙදෙනෙකු ගමන් ගත් පාපැදියක් අනතුරට පත්වීම හේතුවෙන් එක් සිසුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
පසුගිය මැයි මස 9 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධනගේ ගම්පහ - ලෝලුවාගොඩ පිහිටි නිවසට සහ කාර්යාලයට ඇතුළු වී ගිනි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අරගලයට සහභාගී වී වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වන කේලී ෆේසර් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Read More »
වයස අවුරුදු 8ක දරුවෙකු ඇළට විසිකිරීම හේතුවෙන් පොල්ගහවෙල, උඩපොළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවේ චූදිතයකු ලෙස ශ්‍රී ලාංකික බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබෙනවා.
Read More »
කටුගස්තොට, උගුරැස්සපිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ කාන්තාවකගේ ගෙළ සිර කර ඝාතනය කර තිබෙනවා.
Read More »
වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කුඩා දරුවන් අතර ළමා හතිය පැතිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙව බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
Read More »
තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍ය ජාතික කෙයිලී ෆ්‍රෙසර් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනකරණය නියෝග කර තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Read More »
පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »