පාසල නිමවී යළි නිවසට පැමිණෙමින් සිටි බාලවයස්කාර පාසල් සිසුවියකගේ අත් පා ගැට ගසා හේනක පිහිටි පැලක දමා ගොස් තිබූ පුවතක් රොටවැව, සිප්පුකුලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
කොවිඩ් 19 ආසාදිත රෝගීන් වාර්තාවීම ඉහළ යාමත් සමග පාසල් ළමුන්ට කොරෝනා මර්දන එන්නත්කරණය වේගවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
Read More »
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14%කින් පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
Read More »
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ වාර්තාකරු මේරි ලෝලර් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
Read More »
එංගලන්තයේ දෙවන එළිසෙබෙත් මහ රැජිණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබෙනවා.
Read More »
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අලුත් කිසිවක් නැතැයි ජාතික ජන බලවෙිගයේ මන්ත්‍රිනී හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා.
Read More »
වැල්ලවත්ත ප්‍රදේශයේ ඩබ්.ඒ.ඩී. සිල්වා මාවතේ පිහිටි ළමා නිවාසයක් භාරයේ සිටි දැරියක් පැන ගොස් තිබෙනවා.
Read More »
එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩිකාවක සහ ඇයගේ පුහුණුකරු ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන් වී තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන්ට සහ ළමුන්ට දරුණු බලපෑමක් එල්ල වී ඇතැයි නෝර්වේජියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.
Read More »
ගලබොඩ දිය ඇල්ල නැරඹීමට සිය පෙම්වතා සමග ගිය 17 හැවිරිදි තරුණියක් අතුරුදන්ව තිබෙනවා.
Read More »
ඊයේ (01) උදෑසන ඊච්චන්කූලම් සාලම්බන් ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි වැදී වව්නියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »