Latest News

බීමත් පියා විසින් විශේෂ අවශ්‍යතා ඇති තම පුතු ඝාතනය කරයි

ඕපනායක - අකරැල්ල ප්‍රදේශයේදී විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තෙකුට ඔහුගේ පියා විසින් නියනයකින් පපුවට ඇන ඝාතනය කර තිබෙනවා.
Read More »

ඇළ මාර්ගයේ ගමන් කළ මිත්තණිය මියගොස් පෙර පාසල් දැරිය අතුරුදන් වෙයි

පොල්පිටිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කළ මිත්තණියක් සහ ඇයගේ මිණිබිරිය ජල පහරට හසුවී තිබෙනවා.
Read More »

ඕස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින අවසන් මහා තරඟයට ජනිතා පෙරේරා තේරී පත්වෙයි

ශ්‍රී ලාංකික යුවතියක් වන ජනිතා පෙරේරා ඕස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින - 2022 ජාතික අවසන් මහා තරඟය සඳහා තරඟ කිරීමට තේරී පත්වී තිබෙනවා.
Read More »

බාල වයස්කාර දැරියක් දින විස්සක් රඳවාගෙන සිටි තරුණයෙක් රිමාන්ඩ් භාරයට

බලා වයස්කාර පාසල් සිසුවියක් දින විස්සකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි තරුණයෙකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
Read More »

අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් හා අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් ඊයේ (28) පැවැත්වුණා.
Read More »

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි – එක් තරුණියක් මරුට

ඊයේ(28) පස්වරුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ දී තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් තරුණියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

ජනපති හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (28) පැවැත්වුණා.
Read More »

හෙරොයින් ගන්න තම නැගණිය විකිණු අක්කා අත්අඩංගුවට

රුපියල් 15,000 ක මුදලකට සහ හෙරොයින් ග්‍රෑම් 1ක් ලබා ගැනීම සඳහා තම 15 හැවිරිදි නැගණිය හෙරොයින් ජාවාරම්කරුවෙකුට විකිණු සහෝදරිය මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
1 71 72 73 74 75 161