ඉරාක විරෝධතාකරුවන් සිය ගණනක පිරිසක් එරට බැග්ඩෑඩ් අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී තිබෙනවා.
Read More »
ත්‍රිපෝෂ පැකට් අට ලක්ෂ පනස් දහසක් බෙදා හරිමින් ගැබිණි හා කිරි දෙන මව්වරුන් සඳහා ත්‍රිපෝෂ බෙදාහැරීම ආරම්භ කළ බව ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා.
Read More »
ඉදිරි වසර 5 තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කාන්තා ක්‍රිකට් තරඟාවලිය සඳහා වන කැලැන්ඩරය ඊයේ (26) නිකුත් කර තිබෙනවා.
Read More »
මූල්‍ය අර්බුදයන් හේතුවෙන් මහජනයා පවත්වාගෙන යන සාමකාමී විරෝධතා විසුරුවා හැරීමට චීන බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.
Read More »
මෙරට ජාතික ඉන්ධන බලපත්‍රය සමග පුද්ගලයින් මිලියන 4ක් ඊයේ (26) රාත්‍රී 9.00 වන විට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
Read More »
කොවිඩ් 19 වෛරසය නැවතත් සමාජයේ පැතිරීමත් සමග කොවිඩ් 19 ආසාදිත දරුවන් රෝහල් වලින් වාර්තා වීමද ඉහළ යමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
Read More »
සංචාරක ආකර්ෂණයට ලක්වූ කලාවැව ජාතික උද්‍යානයේ වෙසෙන ඇත් පංතියේ සිටි භරණ ඇතා අභිරස් ලෙස මියගොස් තිබෙනවා.
Read More »
ගුරුවරියක් විවාහ කර ගැනීමට පොරොන්දුවී ඇයගෙන් වරින් වර වංචනික ලෙස මුදල් ලබා ගත් දෙදරු පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Read More »
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පුරුවේ සැඟවී නොමැති අතර ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා.
Read More »
ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය යුතු ආකාරය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ටිවිටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
Read More »
2017 වසරේ උඩුමහළ පාර, මඩකලපුව ප්‍රදේශයේ පිරිමි දරුවෙකුගේ බිළිඳු මළ සිරුරක් ළිඳක් තුළ තිබී සොයා ගැනීමේ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »