Latest News

ධම්මික පෙරේරා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි ?

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
Read More »

කාන්තාවක් ඝාතනය කර ඇය පැළඳ සිටි කරාඹු යුගල සොරා ගනියි

නිවසේ තනිව සිටි කාන්තාවක් ඝාතනය කර ඇය පැළඳ සිටි කරාඹු යුගලය හා එම නිවසේ තිබූ තවත් භාණ්ඩ කිහිපයක් සොරා ගැනීමේ පුවතක් පොල්ගහවෙල දමුණුපොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

IMF සමග පවත්වන සාකච්ඡා ඉක්මනින් අවසන් කරනවා – ක්‍රිස්ටිනා ජෝර්ජීවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සමග පවත්වනු ලබන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව, එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජීවා ප්‍රකාශ කරනවා.
Read More »

පාසල් ආරම්භ කිරීම 25 තෙක් කල් යයි

රට තුල පවතින ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කිරීම යළිත් කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
Read More »

පොලීසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

මහජනයා බියවැද්දවිය හැකි, කැළඹිය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතුවිය හැකි කිසිදු ප්‍රකාශයක් සිදුනොකරන ලෙස පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »

ඉන්දියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ පණිවිඩයක්

ඉන්දියාවේ විශ්වවිද්‍යාල සහ වෙනත් ආයතන වල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිළිබඳ සංගණනයක් ආරම්භ කිරීමට ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය සැලසුම් කර තිබෙනවා.
Read More »
1 74 75 76 77 78 161