Latest News

ජනපති අපේක්ෂකත්වයෙන් සජිත් ඉවත් වෙයි – සහාය ඩලස්ට

ජනපති ධූරය සඳහා තරඟ වැදීමට සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අපේක්ෂකත්වයෙන් ඉවත්වන බව ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.
Read More »

ජලය පිරුණු බාල්දියකට වැටී අවුරුද්දක් වයසැති දරුවෙකු මරුට

උඩුගම - මහව ප්‍රදේශයේ නිවසක තම සහෝදරයන් දෙදෙනා සමග දිය නාමින් සිටි කුඩා දරුවෙකු බාල්දියකට වැටීමෙන් මියගොස් තිබෙනවා.
Read More »

මාගාල්ල දුම්රිය අනතුරින් ගැබිණි මව හා දියණිය මරුට

ගාල්ල - මාගාල්ල අනුලාදේවී බාලිකා විද්‍යාලය අසල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරින් ගැබිණි කාන්තාව හා දියණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

වෑන් රථ අනතුරකින් ගැබිණි මවක් හා ඇයගේ සැමියා මරුට

වැල්ලවාය - මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල කුඩාඔය ප්‍රදේශයේ දී වෑන් රථයකට යටවීමෙන් ගැබිණි කාන්තාවක් සහ ඇයගේ සැමියා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

ලංකාවට ඩොලර් එවන්න සමාජ මාධ්‍ය රැල්ලක්

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය ජය ගැනීමට මෙරටට ඩොලර් ගෙන්වීම සඳහා තරුණ තරුණියන් එක්වී නමින් නව සමාජ මාධ්‍ය රැල්ලක් ආරම්භ කර තිබෙනවා.
Read More »

ජනාධිපතිවරණයට ඩලස් තරඟ කරයි

ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී තමන් ජනාධිපතිවරණයට තරඟ කරන බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
Read More »

නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගන්නේ මෙහෙමයි

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජනාධිපතිධුරය හිස්වූ අවස්ථාවක ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »

ලොව වැඩිම පිරිසක් නැරඹු ගුවන් ගමනින් ජනපති සිංගප්පුරුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානය අද මැලේසියාවේ සිට සිංගප්පූරුව දක්වා ගමන් ආරම්භ කළ අතර මේ වන විට ඔහු සිගප්පුරුවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
1 75 76 77 78 79 161