කෝන්ගෙඩියක ඇටයක් සිරවී මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ (05) මියෙගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලිසිය පවසනවා.
Read More »
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඩුබායි නිපුණ නමැත්තාගේ අනියම් බිරිඳ ඊයේ (05) හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ බැංකු පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට ආණ්ඩුව විසින් වැඩපිළිවෙලක් සකස් කර නොමැති බව ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ පවසනවා.
Read More »
භූමිතෙල් මිල අනිවාර්යෙන්ම වැඩි කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.
Read More »
පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීම නොකළ හොත් ලබන සතියේ සිට රෝහල් කටයුතු බිඳ වැටිමේ අවදානමක් මතුවන බව සෞඛ්‍ය අංශ පවසනවා.
Read More »
රත්නපුර මහධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි සැකකරුවකු ගාලූමුවදොර අරගල භූමියේ සැඟව සිටියදි කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පාකිස්තානයේ පැවති තුන් වන ජාත්‍යන්තර 'සවාටේ' බොක්සින් තරඟාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් සමත්ව තිබෙනවා.
Read More »
අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන යාමේ සිද්ධියක් පොල්පිතිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව - ගැටලාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ඊයේ (03) සිය නිවස තුළදී ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
Read More »