Latest News

ගැබිණි මව්වරුන් සඳහා කළ යුතු අනිවාර්ය පරීක්ෂණ දෙකක් ඇනහිටියි

ගැබිණි සමයේ මවුවරුන්ට අනිවාර්යයෙන් ම සිදුකළ යුතුව තිබෙන එච්.අයි.වී. (HIV) සහ වී.ඩී.ආර්.එල්. (VDRL) පරීක්ෂණ මේ වන විට සම්පූර්ණයෙන් ම ඇනහිට තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ උපසභාපති හා මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය සහ එච්.අයි.වී. වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාර්ථීන්ගේ සංසදයේ
Read More »

ආධාර ලබාදීමේදී විනිවිදභාවය තිබීම අත්‍යාවශ්‍යයි – ජුලී චන්ග්

අමෙරිකා එක්සත් ජනපදය ආධාර ප්‍රදානය කරනු ලබන්නේ, ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් සහිත හවුල්කරුවන්ට පමණක් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කරනවා.
Read More »

ඉන්ධන් පිරවුම්හලක් අසල සිදුවූ මාරක රිය අනතුර

කටුනේරිය, ලන්සිගම ඉන්ධන පිරවුම්හල අසල වාහන තදබදයකට ලක්වූ මවක හා දියණියක පැමිණි යතුරුපැදියක් කන්ටේනර් රථයකට යට වීමෙන් එම මව මියගොස් ඇති බවට මාරවිල පොලිසිය පවසනවා.
Read More »

අයිස් අරගෙන බන්ධනාගාරයේ ඉන්න සැමියා බලන්න ආපු බිරිඳ

බන්ධනාගාර ගතව සිටින සැමියා බැලීමට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි කාන්තාවක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

අමෙරිකන් ජනපතිට හා පවුලට රුසියාව තහනම්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම ජනාධිපති ආර්යාව වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත් අමෙරිකන් සෙනෙට් සාමාජිකයන් 25 දෙනකුට රුසියාවට පැමිණීම තහනම් කර තිබෙනවා.
Read More »

හෝමාගම ගින්නෙන් බරපතළ තුවාල ලැබූ දියණියත් මරුට

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවසක පසුගිය (25) වනදා රාත්‍රියේ ඇතිවූ ගින්නෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම පවුලේ වැඩිමහල් දියණිය මීට සුළු මොහොතකට පෙර මිය ගිය බව කහතුඩුව පොලිසිය සඳහන් කළා.
Read More »

ගෑස් සහ බොරතෙල් කැනීම් කිරීමට මාර්ග සිතියමක්

මෙරට භූමියේ අවශ්‍ය කැනීම් සිදු කර ගෑස් සහ බොරතෙල් ලබාගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස කෝපා කමිටුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
Read More »

හිරුණිකා කොළඹ කොටුවේ විරෝධතාවයක

කොළඹ කොටුව මුදලිගේ මාවත ආසන්නයේ දී මේ වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් විරෝධතාවයක නිරතව සිටිනවා.
Read More »

ගෘහ සේවය සඳහා විදෙස්ගත කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තාව ඉවත් කෙරෙයි

ඉදිරියේදී ගෘහ සේවයේ රැකියා සඳහා විදේශ ගතවන කාන්තාගේ පවුල් පසුබිම් වාර්තාව ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය නොවන බව අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read More »

ඉන්ධන පිරවූ භාජනය පිපිරීමෙන් ඇති වූ ගින්නෙන් සැමියා හා බිරිඳ මියයයි

හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නට හේතුව කාමරයේ තිබූ ඉන්ධන පිරවූ භාජනයකට ගිනි ඇවිළීම බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
Read More »
1 80 81 82 83 84 161